×
Image

සාදාචාර සාරධර්ම සහ අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම මුස්ලිම්වරයෙකු ට අත්‍යාවශ්‍ය වේ - (සිංහල)

උතුම් සදාචාර සාරධර්ම සහිත ව, අල්ලාහ් සහ අල්ලාහ් ගේ මැවීම් වෙත දක්වන ආදරය, පිරිසිදුකම, අවංක භාවය, කරුණා ව සහ අල්ලාහ් කෙරෙහි තැබු ස්ථීර විශ්වාස යන දැයින් නබි (සල්) තුමාණන් මූමින් වරුන් ට උතුම් ආදර්ශයක් බව ට පත් වුහ.

Image

මූමින්වරු යහ දේ අණ කළ යුත්තේ ඇයි? - (සිංහල)

අයහපත් දේ තහනම් කර, යහපත් දේ අණ කිරීම අල් කුර්ආනයේ සඳහන් වි තිබෙන අතර, සියලු මුස්ලිම් වරුන් ට එය අවශ්යමයෙන් ම කළ යුතු බැඳීමකි. දෛනික පස් වේලා සලාහ්, රමදාන් උපවාසය සහ zසකාත් ගෙවීමේ ක්රිෛයාවන් මෙන් මෙය ද කළ යුතු බැඳීමකි.

Image

ප්රා.ර්ථනාව- නැමදුමකි - (සිංහල)

දුආ යනු නැමදුමකි.1 2. තමා වෙත දුආ නොකරන්නෙක් පිළිබඳ ව අල්ලාහ් කෝපවෙයි 3. ප්රාදර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි ? 4. වසීලා පැතීමෙ හි නීතිය 5. නින්ද ට පෙර ප්රානර්ථනා කළ යුතු දෑ 6. ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් 7. මොවුන්ගේ ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ. 8. තමන් ගේ විනාශය උදෙසා ප්‍රාර්ථනා....

Image

ප්‍රචණ්ඩත්වයට ඉස්ලාමයේ අවකාශයක් නැත. - (සිංහල)

“අල්ලාහ් ගේ මාර්ග යේ ඔබ හා සටන් කළවුන් සමඟ ඔබ ද සටන් කරනු. (නමුත්) සීමාව නො ඉක්මවනු. ඇත්තෙන්ම, අල්ලාහ් සීමාව ඉක්ම වන්නවුන් ප්රිීය නොකරන්නේය.” සූරා 2:190.

Image

දැනමු ආගමේ අත්ය වශ්යيම අංගයකි - (සිංහල)

දැනුම සහිත විද්වතුන් නබි වරුන් ගේ උරුමක්කාරයන් වන අතර, නබි වරුන් දීනාර් හෝ දිර්හම් තම උරුමකරුවන් ට ඉතිරි කර නොගිය නමුත්, උරුමයක් වශයෙන් දැනුම ඉතිරි කර ගිය බවද, කවරෙක් දැනුම ලබා ගත්තේ ද, ඔහු උරුමයෙන් විශාල කොටසක් ලබා ගත් බව ද නබි (සල්) තුමාණන් වදාළහ.

Image

ආගමික විද්වතුන් නබිවරුන් ගේ උරුමක්කාරයෝ වෙති - (සිංහල)

නබිවරුන් ගේ උරුමක්කාරයන් වශයෙන් නබිවරුන් ගේ මාර්ගය අනුගමනය කරන හේතුවෙන් ආගමික විද්වතුන්ට ඉස්ලාමය උසස් ගෞරවයක් දක්වයි.

Image

මධ්‍යසාරය - (සිංහල)

මද්යතසාරය ෂෙයිතාන්ගේ භයානක රෝගයකි - 1 2-මද්යතසාර - සියලු පාපයන්ගේ මෑණියවේ

Image

සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක් - (සිංහල)

තම මැවුම්කරු සමඟ නොකඩවා සම්බන්ධකම පවත් වන්නට සහ ජීවිතයේ නොයෙක් පීඩන වලට සහ පෙලඹවිමට ගොදුරු නොවී අචල ව කටයුතු කිරීමට උපකාර වන්නේ සලාහ් නම් නැමදුමයි.

Image

මුස්ලිම්වරුන්ගේ සත්යසයතාව ඉස්ලාම් දහමට රුකුලක් දෙයි (සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව) - (සිංහල)

,ඉස්ලාම් දහම කෙරෙහි සමාජයේ අන්ආගමික කවුරුත් සතුටුවුයේ මුස්ලිම්වරුන්ගේ සත්යමයතාව පිළිබඳ සෑහීමට පත්වීමෙන්ය. සත්යලතාව ඉස්ලාමයේ ප්රයධාන කොටසකි. බහු වාර්ගික සමාජයේ සත්යලයවන්ත භාවය වර්ධනය කිරීම මුස්ලිම්වරුන්ගේ පරම යුතුකමවේ

Image

රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු - (සිංහල)

ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ....

Image

?බිද්අත් යනු කුමක්ද - (සිංහල)

බිද්අත් යන්නෙහි අර්ථය හා එහි භයානකත්වය පිළිබඳව කෙටි පණිවිඩයක්

Image

දුආ ප්‍රාර්ථනා කිරීමේ වැදගත්කම - (සිංහල)

සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.