මැජික් සහ වාසනාව කීමේ රීතිය
මැජික් සහ වාසනාව කීමේ රීතිය - (සිංහල)
කුzස් අකීදතුක් - (සිංහල)
කුzස් අකීදතුක් නැමැති මෙම පොත් පිංච නොයෙකුත් අල්කුර්අාන් පාඨ සහ නබි වදන් පදනම් කරමින් සකස් වී ඇත.මිනිසා විසින් දෙවියන් අල්ලාහ්ට කළ යුතු යුතුකම්,අල්ලාහගේ ඒකත්වය පිළිබඳ විස්තර,කාර්ය සාධනයන්(අමල්) කෙරෙහි බලපාන කොන්දේසි යනාදී කරුණු කාරනා මෙහිදී විමර්ශනයට භාජනය වී ඇත.
ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණය සිංහල බසින්
අකීදා අහ්ලුස් සුන්නා වඅල් ජමාඅ - (සිංහල)
අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි විශ්වාසය සහ මේවායේ සාරාංශය මෙහි ඇතිලත් වේ.
කාන්තා පිරිසිදුකම - (සිංහල)
දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මෙම විෂය සම්බන්ධව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.
ඊමාන් හි අර්ථ විවරණය - (සිංහල)
1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය
නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක් - (සිංහල)
1. නබි (සල්) තුමාණන්ගේ ගුණාංග. 2. නබි (සල්) තුමාණන්ගේ නිවස තුළ. 3.සමීපතම ඥාතීන්. 4. නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය සහ ලක්ෂණ. 5. නබි (සල්) තුමාණන්ගේ දියණියෝ. 6. විවාහක ජීවිතය. 7. නබි (සල්) තුමාණන්ගේ නින්ද. 8. නබි )සල්) තුමාණන්ගේ නැමදුම. 9. නබි (සල්) තුමාණන්ගේ සේවක. 10. ත්‍යාග හුවමාරු හා අගන්තුක සත්කාරය. 11.....
ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ග්‍රන්ථය එහි මූලික මූලාශ්‍රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ පිළිවෙත පදනම් කරනිමින්- වැදගත් ප්‍රතිපත්ති, ඉගැන්වීම් හා අලංකාරයන් පැහැදිලි කරයි. මෙම පුස්තකය මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අයට සෑම කාලයකම සෑම ස්ථානයකම විවිධ තත්ත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඔවුන්ගේ භාෂාවලින් ඉදිරිපත් කරනු ලැබ....
සැපවත් ජීවිතයක් සදහා මාර්ග - (සිංහල)
1. සැපවත් ජීවතයක භූමිකාව ඊමානය සහ කුසල් ක්‍රියාවන්වේ. 2. මුමින්වරයෙක් තමාට සිදු වු යහපත වෙනුවෙන් අල්ලාහ් ට කෘතඥතාව ප්‍රකාශ කිරීමෙන් ද ඉවසීමෙන් ද ජිවිතයට මුහුණ දෙයි. 3. මූමින් නොවන කෙනෙක තමාට වාසියක් ලැබුනහොත් අහංකාරයෙන් සහ ආත්මාර්තකාමි ලෙස එය ප්‍රකාශ කරයි. 4. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ යහ ගුණාංග ක්‍රමක්‍රමයෙන් හීන වී....
හිස්නුල් මුස්ලිම් - (සිංහල)
කුර්ආනය හා සුන්නාහ් තුලින් මුස්ලිම්වරයෙකුට දිනපතා අල්ලාහ් සිහිකිරීමෙන්ආරක්ෂා සහිත බලකොටුව ඉදි කරන්නේ කෙසේද යනු මාර්ගය.
වැදගත් පාඩම් මාලාව - (සිංහල)
වැදගත් පාඩම් මාලාව
A summarized book that contains the most important matters that a Muslim needs in his life, from Quran, tafsir, fiqh rulings, beliefs, virtues ...etc. And the book is in 2 parts: The first part includes the three last Ajza of the Quran with its tafsir from "Zubdat At-Tafsir" by shaikh....

API
