×
Image

අල් කුර්ආනය සහ විද්‍යාව - (සිංහල)

අල් කුර්ආනය ප්‍රකාශ කළ කරුණු, නවීන විද්‍යාව අද සනාථ කරන බව කොයි කවුරුත් පිළිගනී

Image

සූරා ෆාතිහා - නව පැහැදීමක් - (සිංහල)

1. සූරා ෆාතිහා කොටස් තුනකින් පහදා දීම 2. අල්ලාහ් ට අදාල කොටස, ගැත්තාට අදාල කොටස සහ ඒවා දෙක අතර තිබෙන සම්බන්ධතා

Image

අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික තොරතුරු පිළිබඳ ප්‍රාතිහාර්ය ය - (සිංහල)

ප්‍රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රීය බලය අබිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදු වෙයි. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්‍රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබීමට හැකියාවක් නොමැත. ඉතිරිය කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.

Image

අල් කුර්ආනය උසුලන්නන්ගේ ගුණාංග - (සිංහල)

. තම ආහාර පාන සම්බන්ධව ප්ර්වේශම් වෙති. 2.තම සමාජයේ දූෂිත ජනයාගෙන් ඈත්ව ඉවත්වෙති.3. තම මුව ආරක්ෂා කරති. 4කුර්ආන්, සුන්නාහ් සහ ෆික්ශ් තම මඟ පෙන්වන්නෙක් බවට පත්කරතිත 5.ත් කළ හැක. 5 තම වර්ධනය සඳහා මාර්ගය මැවුම්කරුගෙන් පමණක් සොයති. 6. නිත්යාධනුකූල මාර්ගයෙන් උපයන සුළු ආදායමෙන් සෑහීමට පත්වෙති. 7. දෙමාපියව්ට ගෞරව කරති. 8.....

Image

ශුද්ධ වූ අල්කුර්ආනය පාරායනා කිරීමේදි පිලිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

කෙනෙකු පරිශූද්ධ වූ අල් කුර්ආනය තම දෛනික ජීවිතයේ පාරායනා කරන මොහොතකදී ඔහු විසින් පිළිපැදිය යුතු කරුණු මෙහි ඉතා කෙටියෙන් පැහැදිලි කර ඇත