මුහම්මද් (සල්) වරයා ප්ළබඳ යියිධ මත දරණ අය අතර ලෝක උගත් ජනතා දරණ උතුම් අදහස් සමහරක් මෙහි පෙන්වා දෙන ලදී
මුහම්මද් තුමා පිළිබඳ ලෝක විද්වතුන්ගේ මත - (සිංහල)
මිනිස් සංහතිය එක් සමූහයක් විය - (සිංහල)
නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “සෑම දරුවෙකුම උපත ලබන්නේ ෆිත්රා (පිරිසිදු මිනිස් ස්වභාවය) මතය, එහෙත් ඔහුගේ දෙමාපියන් ඔහු ව යුදෙව්වෙක් හෝ කිතුනුවෙක් හෝ අග්නි පූජා කරන්නෙක් බවට පත් කරති....
පැරක්ලීට් යනු මුස්ලිම්වරුන් ගේ මුහම්මද් නබි (සල්) තුමාණන් ගේ නාමයයි. එතුමාණන් ට දානියෙල් විසින් සඳහන් කරන ලද සිව් වන ග්‍රන්ථ ය පිරිනමා ඇත. ගොස්පලය සඳහන් පැහැදිලි මාර්ගය එම නබි තුමාණන් ගේ මාර්ගයයි.”
කව්ම් ලූත් - (සිංහල)
1. අපි සාකච්ඡා කරන තරම ට එය බරපතළ එකක් ද? 2. මෙය ට ප්රරතිකර්මය කුමක් ද? 3. එයින් අප ආරක්ෂා ව ලබන්නේ කෙසේ ද? 4. එම පාපයෙන් සිදු වන ප්රලතිවිපාක හා අනතුරු කුමක් ද?
නබිවරයාණන්ගේ බිරියන් - (සිංහල)
මුහම්මද් (සල්) තුමාණන්ගේ විහාහ ජීවිතය ගැන චෝදනා නගන අයට සත්ය්ය පහසුවෙන් පහදා දීමට මෙය උපකාරවේ
නබිවරයාණන්ගේ බිරියන් - (සිංහල)
මුහම්මද් (සල්) තුමාණන්ගේ විහාහ ජීවිතය ගැන චෝදනා නගන අයට සත්‍යය පහසුවෙන් පහදා දීමට මෙය උපකාරවේ
මනිසුන් අතරින් ශ්රේلෂ්ට පරමාදර්ශියා - (සිංහල)
මුහම්මද් සල් තුමාණන් ලොවේ ශ්්ේصن ෂ්ටතම කෙනෙක් බව බහවුරු කරනු කරුණු
උතුම් නබි තුමාගේ උතුම් ගුණාංග - (සිංහල)
උතුම් නබි තුමාගේ උතුම් ගුණාංග
සහජ බුද්ධිය හා ඉස්ලාමීය නීති පද්ධතිය තහවුරු කළ යුතුකම්, වගකීම්