ඉස්ලාමය පිළිබඳව වැරදි මතවාදයන් රාශියක් ඇති අතර බහු ස්ත්රීك විවාහය පිළිබඳව ඇති කරුණු ආගමික හා සමාජයීය කෝණයෙන් හා සමයාන්තර අදහස් ඉදිරිපත් කරමින් මෙම ලිපියේ සාකච්චා කොට ඇත.
බහු ස්ත්රී විවාහය පිළබඳ විග්‍රහයක්. - (සිංහල)
නබිවරයාණන්ගේ බිරියන් - (සිංහල)
මුහම්මද් (සල්) තුමාණන්ගේ විහාහ ජීවිතය ගැන චෝදනා නගන අයට සත්‍යය පහසුවෙන් පහදා දීමට මෙය උපකාරවේ
නබිවරයාණන්ගේ බිරියන් - (සිංහල)
මුහම්මද් (සල්) තුමාණන්ගේ විහාහ ජීවිතය ගැන චෝදනා නගන අයට සත්ය්ය පහසුවෙන් පහදා දීමට මෙය උපකාරවේ
ස්ත්රීل ප්රسජනන අංග ජාතික හා ජාත්යبන්තර ඉස්ලාම් විරෝධීන්ගේ ඉතාමත්ම ජනප්රි.ය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්යුහත් හා මුද්රි්ත මාධ්යෝයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. අප සමග ඉදිරි තොරතුරු බුද්ධිමත් ව හා යථාර්ථවාදී ව විමසා බලන්නට කරුණාකර එක් වන්න..
ඉද්දා නීති රීති හා පිළිවෙළ - (සිංහල)
දික්කසාද වූ හෝ වැන්දඹු කාන්තාව ඉද්දා නම් කාලය පසු කිරීම සහ ඉහි නීත රීති පහදා දීම
සමාජයේ අපේ යුතුකම - (සිංහල)
සමාජයේ අප සැමට වගකීම් තිබේ. ඒවා ඉටු කිරීමෙන් සමාජයම යහපත් බවට පත්වන්නේය
සෑම සමාජයකම අල්ලස් හා දූෂණය බහුලව පැති තිබේ. මෙම රෝගයට ආගමක් වශයෙන් අවවාද දෙන්නේ ඉස්ලාම් දහම පමණි
කාන්තා ඇඳුම් - (සිංහල)
කිතුනු මව්තුමියක්, බෞද්ධ භික්ෂුනි කෙනෙකුගේ ඇඳුම ගෞරවනීය එකකි. මුස්ලිම් කාන්තාවද ආවරණකය කරන්නේ එලෙසයි. සිරුර නිරාවරණය කරන කාන්තාවක් හදුනන්නේ භාණ්ඩායක් ලෙසයි. සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට කාන්තා ඇඳුම් උපකාර කරයි.
ඉස්ලාමයේ කාන්තා ඇඳුම - (සිංහල)
ඉස්ලාමයේ කාන්තා ඇඳුම සහ එහි අවශ්‍යතාව
සමාජයේ ආරක්ෂාව සඳහා වු මග - (සිංහල)
ආදම් ගේ දරුවන් සියලු දෙනා ම පරීක්ෂණය ට ලක් වීම අල්ලාහ්ගේ ප්ර්ඥාවෙනි. විශ්වාසවන්තයින් තම ඊමානය තර කර ගෙන දහමෙ හි ස්ථීර ව සිටියේ නම්, අති උතුම් අල්ලාහ් පරීක්ෂමණයෙන් හා පීඩාවෙන් ඔවුන් රැක ගනී.
ඉස්ලාම් දහමෙහි කාන්තාවන් ට හිමි වු ගෞරවය හා සමාන ව අන් කිසිදු ආගමක, ජාතියක හෝ නීති පද්ධතියක දක්නට නොමැති බව ආගමික විද්වතුන් සියලු දෙනා ම ඒකමතික ව ප්‍රකාශ කරති. අල්ලාහ් කාන්තාවන් ට ගෞරවය දක්වා ඇති හේතුවෙන් වෙනත් දහම් වල කාන්තාවන් මුහුණ දෙන පීඩාව ඉස්ලාමයේ ඔවුන් ට සිදු නොවෙයි.
කාන්තාවන්ට නිවේදනයක් - (සිංහල)
කාන්තාවන් සමාජයේ වැදගත් කාර්යා භාරයක් ඉටු කරන හේතුවෙන් ඔවුන්ට යහපත් ලෙස සැලකිලි දක්වන ලෙස නබි (සල්) තුමාණන් අපට අණ කළහ. මෙයින් එතුමාණන් අදහස් කළේ කාන්තාවන්ට සැලකිලි දැක්වීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම අනිවාර්යැය හෙයින් ඒවාට අමතර ව ඇයව අපහසුතාවන් ගෙන් ආරක්ෂා කිරීම මෙහි බොහෝ වැදගත්වේ

API




