×
Image

මුස්ලිම්වරුන්ගේ සත්යසයතාව ඉස්ලාම් දහමට රුකුලක් දෙයි (සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව) - (සිංහල)

,ඉස්ලාම් දහම කෙරෙහි සමාජයේ අන්ආගමික කවුරුත් සතුටුවුයේ මුස්ලිම්වරුන්ගේ සත්යමයතාව පිළිබඳ සෑහීමට පත්වීමෙන්ය. සත්යලතාව ඉස්ලාමයේ ප්රයධාන කොටසකි. බහු වාර්ගික සමාජයේ සත්යලයවන්ත භාවය වර්ධනය කිරීම මුස්ලිම්වරුන්ගේ පරම යුතුකමවේ

Image

දුආ ප්‍රාර්ථනා කිරීමේ වැදගත්කම - (සිංහල)

සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.

Image

ඉස්ලාම්හි නීතිරීතීන් හා සාරධර්ම - (සිංහල)

ඉස්ලාම් දහමෙහි තිබෙන නීති රීතීන් හා සාරධර්ම පිළිබඳ මෙහි කරුණු ඉදිරිපත් කර ඇත.චිත්ත පාරිශුද්ධය,දෙමාපියන්ට උපකාර කිරීම, අසැල්වැසියන්ගේ යුතුකම් වැනි ඉතා වැදගත් මාතෘකවන් මෙම කෘතියෙහි සඳහන් ය.

Image

ඉස්ලාම්හි යහපත් ගුණධර්ම - (සිංහල)

ඉස්ලාම්හි යහපත් ගුණධර්ම නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහම විසින් මිනිසාට මඟ පෙන්වන ලද යහපත් ගුණධර්ම හා යහපත් ගති පැවතුම් පිළිබඳ මෙම පොතෙහි සඳහන් වේ.

Image

සහාබාවරුන්ගේ යුතුකම් හා මහිමයන් සම්බන්ධයෙන් වූ කරුණු අල්ලාහ් ඔවුන්ව පිළිගනිත්වා - (සිංහල)

1.සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම. 2. සහාබාවරු මෙනෙහි කිරීම හා ඔවුන්ගේ මහිමයන් කතා කිරීම හා අහ්ලුස් සුන්නා වල් ජාමා ආ වරුන්ගේ ප්‍රතිපත්තිය.3. මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය 4. සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග.

Image

ගමනක පිළිපැදිය යුතු විනය හා එයට අදාළ නීතිරීති - (සිංහල)

ගමනක පිළිපැදිය යුතු විනය හා එයට අදාළ නීතිරීති

Image

සහජ බුද්ධිය හා ඉස්ලාමීය නීති පද්ධතිය තහවුරු කළ යුතුකම්, වගකීම් - (සිංහල)

සහජ බුද්ධිය හා ඉස්ලාමීය නීති පද්ධතිය තහවුරු කළ යුතුකම්, වගකීම්

Image

අලංකාර ගුණාංග - (සිංහල)

මුහම්මද් නබි සල් තුමා තුල දක්නට ලැබුණු විෙශ්ෂ ගුණාංග

Image

සිත දියුණු කිරීමේ මාර්ගය - (සිංහල)

යහපත් ෙච්තනාවක් අැති කරගැනීෙම් අවශ්ය තාවය

Image

ආශිර්වාදයේ මහමය - (සිංහල)

අල්ලාහ් අපට අපේ ජීවිතය ගොඩ නගා ගැනීමට ලබා දී ඇති ආශිර්වාදයන් අසීමියි

Image

හිත අවුල්කර ගන්න එපා.” තරහ ගන්න එපා - (සිංහල)

නිතර කුපිත වීම බොහෝ සෞඛ්ය ගැටළු ඇති වේ.

Image

නිහඬබව - (සිංහල)

සමහර අවස්ථාවන්හිදී නිහඬබව වැදගත් වේ