අල්ලාහ් වෙත දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම සඳහා මහත්වූ ආනිසංසක ඇත
දෙමව්පියන් වෙනුවෙන් කැපැවී කටයුතු කරන්න - (සිංහල)
දෙමව්පියන්ට මෘදු වචනයෙන් අමතන්න - (සිංහල)
දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම ඉස්ලාමයේ වැදගත් වගකීමකි.
මම මෙලොවට පහළ කරනු ලැබුවේ යහපත් ගුණ දහම් සම්පූර්ණ කිරීමටයි
ඊර්ෂියාව යහපත විනාශ කරයි - (සිංහල)
ඊර්ෂියා නොකරනු රණ්ඩු දඹර නොවනු සහෝදර හැඟීමෙන් කටයුතු කරනු
වගකීම් ඉටු කිරීමේදී නොසැලකිලිමත් වීම - (සිංහල)
සමාජ යුතුකම් නොසලකා හැරීම මිනිසුන් අතර සබඳතා අඩාල කරයි
සමහර සැක සහිත දෑ අකුසල වෙත මග පාදයි - (සිංහල)
බොහෝ සැක සහිත දෙයින් වැළැකී සිටීම අල්කුර්ආනය අවවාද කරයි
යහපත් ගුණ ධර්ම - (සිංහල)
යහපත් ගුණ ධර්ම සහ සමාජයේ බලපෑම
කෝපය පාලනය කරන අයුරු - (සිංහල)
තමන් නුරුස්සන දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්ර්තික්රිවයාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්ෂි ප්තව විග්රහ කළ හැක.
නිහතමානීභාවය සහ එහි යහපත්කම - (සිංහල)
නිහතමානීභාවය යනු කෙනෙක් සමාජ තත්ත්වය, අධ්යාීපනය, පුරවැසිභාවය, හෝ වර්ණය වැනි ඉතාමත් සුළු හේතුන් මත තමා අන් අයට වඩා උතුම් බව හෝ උසස් බව හෝ නොසිතීමය.
සත්‍යවන්තභාවය - (සිංහල)
ඉස්ලාම් සිතෙන් කයෙන් වචනයෙන් යන තුන් දොරටුවම සත්යනවන්තභාවය යටතේ පැවැතිය යුතු බව අවධානරය කරයි.

API



