×
Image

ජීවිත අභියෝග ජය ගනිමු - (සිංහල)

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්රින්ථය ඉතා කෙටි කලකින් ජනප්රිwයත්වයට පත්විය. ගැටළු හා අභියෝග ජයගැනීමට ඉස්ලාමීය මුලාශ්රියන් හි අන්තර්ගත වී ඇත. ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අපගේ අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.

Image

හලාල් සහ හරාම් පිඵිබඳ විමසුමක් - (සිංහල)

ඉතා පිරිසිදු දේ ඔබට අනුමත කර ඇත. මෙම සංකල්පය ආහාරයට පමණක් සීමා නොවේ. ඉස්ලාමිය ජීවිතයේ සියලු දේවලට මෙය අදාලය

Image

දුආ මගින් කෙනෙකුගේ ඉරණම වෙනස් කළ හැකි වේ - (සිංහල)

1 මුස්ලිම්වරු ඉස්ලාමීය විශ්වාසය සහ අති උතුම් අල්ලාහ් වෙත දෑත් ඔසවා කරන දුආ ප්රවර්ථනාවන් යන දෙක තම ප්රශශ්න වලට විසදුම් දෙන, තමන් සතු බලවත් ආයුධ බව සලකති. 2.දුආ කිරීමෙන් පසු කිසිදු උත්සහයක් නොකර පැත්තකට වී සිටින කෙනෙක් අල්ලාහ්ගේ අසීමිත කරුණාව විහිළුවට භාජනය කරන කෙනෙක් බව සැලකේ.

Image

ආත්මය පිරිසිදු කර ගනු පිණිස පිං දහම් කරනු - (සිංහල)

තමන්ගේ හැකියාවට එකඟව තමා සතු ධනයෙන් යහපත් හේතුන් සඳහා විධිමත් ලෙස වියදම් නොකරන්නෙක් කිසි විටෙක ධර්මිෂ්ඨ භාවය ලබන්නේ නැත.

Image

‘සහජ හැඟීම්’ පිළිබඳ ගවේෂණයට ආරාධනා - (සිංහල)

සහජ හැඟීම් පිළිබඳ ව කටයුතු කිරීමේ මිනිස් ප්රවවණතා පදනම් කර ගෙන මිනිසා ව පොදු වශයෙන් කණ්ඩායම් තුනකට වර්ග කළ හැකි බව විද්වතුන්ගේ මතයයි. සහජ හැඟීම් පිළිබඳ අන්ත දෙක නියෝජනය කරන හා මැදුම් පිළිවෙත අනුගමනය කරන පිරිස් ලෙස මෙම කණ්ඩායම් තුන දැක්විය හැක

Image

රමදාන් මාසයේ අල්ලාහ්ගෙන් ප්රාاර්ථනා කරන්නේ කෙසේද? - (සිංහල)

1.අපගේ යටහත් පහත්වීම් භාවය සොයා ගැනීම. 2.අල්ලාහ්ගේ මෙම උදව් අප සම්පූර්ණයෙන් ලබා ගන්නේ කෙසේද? 3. වෙනස පිළිගැනීමට සූදානම් වීම 4. ප්රලතිඵල දැක ගැනීම

Image

පාපොච්චාරණය - (සිංහල)

මානවයාගෙන් එදිනෙදා සිදු වන පාපයන් සඳහා ඔහු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පාපොච්චාරණය කළ යුතුය

Image

රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය - (සිංහල)

ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. නිරතුරුව රෝගී භාවයට පත්වන සිත් සුව කිරීම පිණිස ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමවේදයක් වශයෙන් පස්වේල සලාතය, රමළාන් මාසයේ උපවාසය ඇතුළුව සියලු ඉස්ලාමීය වත්පිළිවෙත් පිහිටා ඇත. එම වගකීම් ක්‍රමවත් අයුරින් ඉටු....

Image

සෞභාග්‍යමත් ජීවිතය - (සිංහල)

සෞභාග්‍යමත් ජීවිතය නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.මිනිසෙකු තම ජීවිතයෙහි සතුට ළගා කර ගැනීමේ සාධක කුමක්ද යන්න හා ජීවතයේ පරමාර්ථය කුමක්ද යන්න මෙම කුඩා පොත් පිංචය තුල පැහැදිලි කර ඇත.

Image

පවෙන් ඉවත්වන්නේ කවදාද? - (සිංහල)

පවෙන් ඉවත්වන්නේ කවදාද?