×
Image

ආගමික මුළාවෙන් මිදුනු පාදිලිවරයෙක් අල්ලාහ් වෙතට හැරෙනේ කෙසේද? - (සිංහල)

ඇමරිකාවේ ජීවත් වන 904,000 සංඛ්යාතත ජෙහොවාස් විට්නස් නිකායේ නායකත්වය කරා සීරුවෙන් ගමන් කළ රෆියෙල් නර්බේස් නමැති පාදිලිවරයෙක් වයස 41 දී මුස්ලිම් විය. තමා දේශනා කරන දහම මිනිසා විසින් නිර්මාණය කළ එකක් බව පහදා ගත් ඔහු ඉස්ලාමයේ සියලු ප්ර ශ්නවලට විසඳුම් දිටීය. තම පැරණි ආගම ලබා දුන් පුහුණුව අල්ලාහ්ගේ සේවයට යොදවන්නට....