1. අශීලාචාර අභ්යمන්තර ප්ර විෂ්ටය ප්රේغමවන්තයින්ගේ දිනය හඳුන්වා දී ඇත. මෙම පාපතර ක්රිතයාවට මාධ්ය්යෙන් ලැබෙන සහයෝගය විශාලය. 2. කාන්තා පිරිමි ආදරය පිවිතුරුය. ඔවුන්ගේ ඇසුර අති උතුම්ය. 3. ඉස්ලාමයට ආවේණික ප්ර තිපත්ති හා සංකල්ප ඇත. කිසිදු අවස්ථාවක එම ප්රبතිපත්තීන් කඩා දැමීම නොසුදුසුය. එසේ සිදු කළහොත් එයින් සිදුවන විනාශය ඔබටයි.
ඉස්ලාමිය දැක්මෙන් ප්රේයමවන්තයන්ගේ දිනය - (සිංහල)
අවට පරිසරය සුරකිමු - (සිංහල)
1. පරිසරය පිරිසිදු තිරීම සහ මිනිසාගේ කය සහ සිත පිරිසිදු කිරීම
රමදාන් මාසය පිළිගනිමු - (සිංහල)
1. රමදාන් මාසය එළඹීමට පෙර එය සඳහා පෙර සූදානම් වන්නේ කෙසේද? 2. කායික සහ මානසිකව මුස්ලිම්වරු පිරිසිදු විය යුතුයි.
රමදාන් උපවාසයේ මහිමය - (සිංහල)
1. රමදාන් මාස උපවාසයේ මහිමය පිළිබඳව කුර්ආන් වදන්. 2. උපවාසය පළිහකි. පාපයන්ගෙන් වැළකී සිටියහොත් ෂෙයිතාන් මර්ධනය කරනු ලබති, නිරයෙන් ආරක්ෂාව හා ස්වර්ගයට පිවිසීමට මාර්ග විවෘතවේ, සලාහ් දෙක අතර ත්‍යාගය, ජුම්ආ දෙක අතර ක්‍ෂමාව, රමදාන් සිට ලබන වසර රමදාන් මාස අතර වන්දි, උම්රා සඳහා ලැබෙන කුසල් ලැබෙනු ඇත.
රමදානින් පසුව කුමක් ද? - (සිංහල)
රමදාන් මාසයෙන් අපි රැගෙන ආවේ කුමක් ද? 1.තරාවිහ් නැමදුම් තහජ්ජුද් නැමදුමක් (කියාම් අල් ලයිල්) බවට පත් කර ගත හැක. 2.සුන්නාහ් උපවාසයේ යෙදීම සඳහා අවස්ථාවන්. 3.අල් කුර්ආනය පාරායනය කිරීම
උල්හියියා පිළිබඳ විස්තර - (සිංහල)
1. උල්හියියා යනු කුමක්ද? 2. එය ඉටු කළ යුතු ආකාරය කුමක්ද? 3. ඉටු කිරීමේදී සමාජීය වග කීම.
මුහර්රම් ගැන පහදා දීම? - (සිංහල)
1.මුහර්රම් මාසයේ ආරම්භය 2. මුහර්රම් උපවාස
ජයග්රاහණයේ හා සමත් වීමේ සාධක - (සිංහල)
• ජයග්රවහණයේ හා සමත් වීමේ සාධක • දේව විශ්වාසවන්තයින්ගේ මහිමයන් • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය තැබූ අයගේ වගකීම • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය ඇති අය ගේ ප්රීතිඵල
ඉස්ලාමීය දින දර්ශනය - (සිංහල)
1. මුස්ලිම්වරු සූර්ය සහ සඳ මත කාලය ගණන් කරති 2. නැමදුම සඳහා සූර්යයා පදනම් කරනු ලබයි 3. මාසය ගණන් කිරීමේ දී චන්ද්ර යාව පදනම් කර ගනී.
මිනිස් සංහතිය එක් සමූහයක් විය - (සිංහල)
නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “සෑම දරුවෙකුම උපත ලබන්නේ ෆිත්රා (පිරිසිදු මිනිස් ස්වභාවය) මතය, එහෙත් ඔහුගේ දෙමාපියන් ඔහු ව යුදෙව්වෙක් හෝ කිතුනුවෙක් හෝ අග්නි පූජා කරන්නෙක් බවට පත් කරති....
රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ් - (සිංහල)
නියමිත කාල වේලාව තුළ ආහාර පානයෙන් වැළකී සිටින මෙම අනිවාර්යය උපවාසයෙන් අල්ලාහ් කිසිවක් අපේක්ෂා නොකරන බවද, ඒ වෙනුවට පාප ක්රිකයාවන් ලෙසද කීකරු නොවන ක්රි(යාවන් ලෙසද හඳුන්වා දෙමින් අල්ලාහ් තහනම් කළ අසත්යල වදනින් හා අසත්යහ ක්රි්යාවන්ගෙන් වැළකී සිටීම අල්ලාහ් අපේක්ෂා කරයි. උපවාසය අවසන් කිරීම ඉක්මන් කිරීම සහ මග්රිබ් සලාහ් ඉටු කිරීම....
1.අපගේ යටහත් පහත්වීම් භාවය සොයා ගැනීම. 2.අල්ලාහ්ගේ මෙම උදව් අප සම්පූර්ණයෙන් ලබා ගන්නේ කෙසේද? 3. වෙනස පිළිගැනීමට සූදානම් වීම 4. ප්රලතිඵල දැක ගැනීම

API



