×
Image

ආගන්තුක සත්කාරයන් කිරීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

ඉස්ලාම් දහම තුල අාගන්තුකෙයකු සඳහා විය යුතු යුතුකම් වා වගකීම් කුමක් ‍යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටෙයහි සඳහන් වී අැත

Image

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු. - (සිංහල)

හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිපියකි.

Image

දුආ - ප්රාතර්ථනාව- නැමදුමකි ඉස්ලාමීය වියතුන්ගේ ෆත්වා - (සිංහල)

1. සලාහ්තයෙන් පසු ඉටු කරන දුආ පිළබව සමස්ථ ලංකා ජාමියතුල් උලමා හෙවත් ACJU වරුන්ගේ නිගමය

Image

සත්‍යවන්තභාවය - (සිංහල)

ඉස්ලාම් සිතෙන් කයෙන් වචනයෙන් යන තුන් දොරටුවම සත්යනවන්තභාවය යටතේ පැවැතිය යුතු බව අවධානරය කරයි.

Image

හජ් හි මහිමය - (සිංහල)

1. කුර්ආන් පවසන අයුරින් හජ් වන්දනවේ මහිමය 2. හජ් වන්දනාවෙහි ජනයාගේ වගකීම කුමක්ද? 3. එය ඉටු කළ යුතු අයුරු

Image

හජ් වන්දනාව තුළින් සහෝදරත්වය - (සිංහල)

හජ් වන්දනාව තුළින් ඉස්ලාමිය සහෝදරත්වය තහවුරුවේ

Image

දුආ මගින් කෙනෙකුගේ ඉරණම වෙනස් කළ හැකි වේ - (සිංහල)

1 මුස්ලිම්වරු ඉස්ලාමීය විශ්වාසය සහ අති උතුම් අල්ලාහ් වෙත දෑත් ඔසවා කරන දුආ ප්රවර්ථනාවන් යන දෙක තම ප්රශශ්න වලට විසදුම් දෙන, තමන් සතු බලවත් ආයුධ බව සලකති. 2.දුආ කිරීමෙන් පසු කිසිදු උත්සහයක් නොකර පැත්තකට වී සිටින කෙනෙක් අල්ලාහ්ගේ අසීමිත කරුණාව විහිළුවට භාජනය කරන කෙනෙක් බව සැලකේ.

Image

නිහතමානීභාවය සහ එහි යහපත්කම - (සිංහල)

නිහතමානීභාවය යනු කෙනෙක් සමාජ තත්ත්වය, අධ්යාීපනය, පුරවැසිභාවය, හෝ වර්ණය වැනි ඉතාමත් සුළු හේතුන් මත තමා අන් අයට වඩා උතුම් බව හෝ උසස් බව හෝ නොසිතීමය.

Image

හඹා එන යහකම් - (සිංහල)

1. ජනයා ජීවත් විය යුත්තේ කෙසේ ද? 2. සියලු යහකම් පිළිගනු ලැබීම පිණිස කොන්දේසි දෙකක්. 3. ඉක්ඃලාස් සහ නබි (සල්) තුමාගේ මඟ පෙන්වීම පිළිපැදීම 4. කෙනෙකුගේ මරණයෙන් පසුව ඔහුගේ ණය පියවීම. 5. ඔහු නොකළ උපවාස, හජ් හෝ උම්රා අවසන් කිරීම 6. ඔහුගේ නමින් සිදුකරන කත්තම් ගැන පැහැදීම

Image

ඉස්ලාම්හී අසල්වැසියන්ගේ ස්ථානය - 01 - (සිංහල)

1.ඉස්ලාම් හී අසල්වැසියන්ට විශේෂ ස්ථානයක් ඇත. 2. අසල්වැසියන් සතු වගකීම් සහ යුතුකම් අපි ඉටුකළ යුතුයි. 3. ව්වේකයක් නොමැති අද ජීවිතයේ මෙය ඉතා වැදගත් එකකි. 4. “අසල්වැසියාට පීඩනයට පත් කරන කෙනෙක් අප සමාජයට අයත් නොවන්නේය“ යැයි නබි (සල්) පැවසුහ.

Image

ඉස්ලාමයේ සහෝදරත්වය - (සිංහල)

1.ඉස්ලාම් දේව නිර්මාණයකි 2. ඉස්ලාමිය සමූහය ගොඩනැගිල්ලක් හා සමානය 3. සමාජය ශක්තිමත් කිරීමට සමගිය හා සහෝදරත්වට අවශ්‍යව සමානවේ.

Image

මුළු ලොවම පිළි ගත් සදාචාරයන් කිහිපයක් - (සිංහල)

මුළු ලොවම පිළි ගත් සදාචාර කිහිපයක්. මෙහි විලි ලාජ්ජාව, දෙමාපියන්ට ගරු කිරීම, අනාථ හා කාන්තාවන්ට යහපත් සැලකිලි, අසල් වැසියන් හා හැසිරීම වැනි කරුණු ගැන සඳහන් වේ.