මුහම්මද් සල් තුමාණන්ට එරෙහිව නගන අභූත චෝදනාවලට පිළිතුරු
ශේෂ්ඨතම පරමාදර්ශියා - (සිංහල)
සත්‍යaය" ගවේෂණයකට ආරාධනා - (සිංහල)
සත්‍ය යෙන් තොර වූ ජීවිතයක් මිනිසාට තිබිය හැකි ද? මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? ජීවිතයේ හා මරණයේ යථාර්ථය කුමක් ද? මිහිතලය මත වූ ජීවිතය අවසන් වීමෙන් පසු මා යන්නේ කොතැනකට ද?
මුහම්මද් නම් පරමාදර්ශක - (සිංහල)
නබි (සල්) තුමාණන්ගේ ආදර්ශමත් ජීවිතයේ සුළු හැඳින්විමක්
විශ්ව විද්යාවලයේ අධ්යාාපනික කටයුතු කිරීමේදී කණ්ඩායම් ක්‍රි යාකාරිත්වයන් සිදු කිරීම අත්යාවශ්යා වේ. ඉස්ලාමීය නීතියට අනුව ඉස්ලාමීය ගැහැනු ළමයෙකු ඉස්ලාමීය නොවන පිරිමි ළමුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම තහනම් ය. මෙවන් අවස්ථාවන්හි ක්‍රි යා කළ යුතු ක්රහමය පහදන්න.
දහමෙහි බලපෑමක් නැත - (සිංහල)
ආරම්භක අවදියේ තම දේව විශ්වාසය නිසා ඉමහත් පීඩාවට මුස්ලිම්වරු පත් වූ නමුත්, දහම තුළට පිවිසෙන ලෙස ඉස්ලාම් කිසි විටෙක බල පෑම් කළේ නැත. . පූජකවරුන් සහ රාජ්ය් නායකයන් මෙතෙක් කල් තම තනතුරු තුළින් බුක්ති විඳී බලය, ගෞරවය, සුඛෝපභෝගී වින්දනය සහ ඒවා ලබා ගනු පිණිස සිදු කළ අසාධාරණකම් සියල්ල ඉස්ලාම් හෙළා....
අල් කුර්ආනයේ මානව අයිතිවාසිකම් - (සිංහල)
“මානව හිමිකම් පිළිබඳ ව අල් කුර්ආනය පවසන කරුණු කිසිවක් තිබේ ද?“ යන ප්රආශ්නයට පිලිතුරු
ප්‍රචණ්ඩත්වයට ඉස්ලාමයේ අවකාශයක් නැත. - (සිංහල)
“අල්ලාහ් ගේ මාර්ග යේ ඔබ හා සටන් කළවුන් සමඟ ඔබ ද සටන් කරනු. (නමුත්) සීමාව නො ඉක්මවනු. ඇත්තෙන්ම, අල්ලාහ් සීමාව ඉක්ම වන්නවුන් ප්රිීය නොකරන්නේය.” සූරා 2:190.
ඔබ ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද? - (සිංහල)
ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද හා ඉන්අනතුරුව ඔහු හෝ ඇය විසින් කල යුතු දෑ කුමක්ද යන්න මෙහි සඳහන් වී ඇත.
දේව විශ්වසවන්තයින් සහ ප්රාතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳ ලිපිය. “තවද, සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට පත් කළෙමු. යැයි අල් කුර්ආන් පවසයි. 17;70 දේව විශ්වාස වන්තයෙකුගේ (ඔහුගේ....
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම - (සිංහල)
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහම විසින් මිනිසාට මඟ පෙන්වන ලද යහපත් ගුණධර්ම හා යහපත් ගති පැවතුම් පිළිබඳ මෙම පොතෙහි සඳහන් වේ.
පාරිශුද්ධ අල් කුර්ආනයේ විශ්ව කෝෂය - (සිංහල)
ලෝක භාෂා තුළින් අල් කුර්ආනය සඳහා වූ විශ්වාසනීය අර්ථකථන හා අර්ථ විවරණ දෙසට https://quranenc.com/app/#/sura/nav?lang=si&trans=sinhalese_mahir
IslamHouse.com - (සිංහල)
ඉස්ලාමය ලෝක භාෂාවලින් අන්තර්ජාලය හරහා හඳුන්වා දීම සඳහා විශාලතම හා වඩාත්ම විශ්වාසදායක නිදහස් යොමුව https://islamhouse.com/si/main

API




