මුහම්මද් (සල්) වරයා ප්ළබඳ යියිධ මත දරණ අය අතර ලෝක උගත් ජනතා දරණ උතුම් අදහස් සමහරක් මෙහි පෙන්වා දෙන ලදී
මුහම්මද් තුමා පිළිබඳ ලෝක විද්වතුන්ගේ මත - (සිංහල)
ශේෂ්ඨතම පරමාදර්ශියා - (සිංහල)
මුහම්මද් සල් තුමාණන්ට එරෙහිව නගන අභූත චෝදනාවලට පිළිතුරු
මෙලොවේ ජිවිතයේ ප්රلශ්න විසඳා ජය ලබන්නට මුහම්මද් (සල්) තුමාණෝ උපයෝගි කළ ප්ර ත්පත්ති 10 ක්
අල් කද්ර් කෙරෙහි විශ්වාසය තැබීමෙන් අප ජීවිතයට ලැබිය හැකි විවිධ ප්ර තිලාභ ගැන සඳහන් කෙරේ
මුහම්මද් නම් පරමාදර්ශක - (සිංහල)
නබි (සල්) තුමාණන්ගේ ආදර්ශමත් ජීවිතයේ සුළු හැඳින්විමක්
ඊමාන් තව්හිද් සහ ඉබාදා - (සිංහල)
ඉස්ලාමය, අල් ඊමාන්, ඊමානයේ ශාඛාවන් අතුරින් සමහරක්, අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග
1. අස්මාඋල් හුස්නා (අල්ලාහ්ගේ අලංකාර නාමයන්) 2. ඊමාන් හෙවත් විශ්වාසයේ වර්ධනය.
ක්‍රිස්තු බද්ධිමතුනි අප හට පවසන්න!! - (සිංහල)
1- ක්රිතස්තු ආගමික විද්වතුනි! අපට පැහැදිලි නොමැති කරුණු කිහිපයක් අපට පහදා දෙනවා ද?
?බිද්අත් යනු කුමක්ද - (සිංහල)
බිද්අත් යන්නෙහි අර්ථය හා එහි භයානකත්වය පිළිබඳව කෙටි පණිවිඩයක්
අවසාන දිනය - (සිංහල)
අවසාන දිනය නැමැති පොත පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කල එක් කුඩා සංස්කරණයකි.ලෝ අවසන් දිනයෙහි සළකුණු හා එදිනට පසු සිදු වීමට තිබෙන කරුණු පිළිබඳ කෙටියෙන් මෙහි සාකච්ඡාවට බදුන් වී ඇත.
ඉස්ලාමයේ දූතයාණන් මුහම්මද් තුමා වේ. (එතුමා කෙරහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)
ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය : මෙම කුඩා පොත් පිංචය අෂ් ෂෙයික් අබ්දුල්ලාහ් බින් අබ්දුර්රහ්මාන් අස් සඅද් තුමාණන් විසින් රචනා කළ එකකි. දුආ ප්?රාර්ථනාවෙහි වැදගත්කම හා එය අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු බවට සාධකයන් මෙහිදී ඉදිරිපත් කර ඇත.තවද අල්ලාහ් නොවන අයගෙන් ප්?රාර්ථනාවන් ඉල්ලා සිටිය....

API



