×
Image

හජ් වන්දනාව තුළින් සහෝදරත්වය - (සිංහල)

හජ් වන්දනාව තුළින් ඉස්ලාමිය සහෝදරත්වය තහවුරුවේ

Image

හජ් හි මහිමය - (සිංහල)

1. කුර්ආන් පවසන අයුරින් හජ් වන්දනවේ මහිමය 2. හජ් වන්දනාවෙහි ජනයාගේ වගකීම කුමක්ද? 3. එය ඉටු කළ යුතු අයුරු

Image

සත්‍යවන්තභාවය - (සිංහල)

ඉස්ලාම් සිතෙන් කයෙන් වචනයෙන් යන තුන් දොරටුවම සත්යනවන්තභාවය යටතේ පැවැතිය යුතු බව අවධානරය කරයි.

Image

දුආ - ප්රාතර්ථනාව- නැමදුමකි ඉස්ලාමීය වියතුන්ගේ ෆත්වා - (සිංහල)

1. සලාහ්තයෙන් පසු ඉටු කරන දුආ පිළබව සමස්ථ ලංකා ජාමියතුල් උලමා හෙවත් ACJU වරුන්ගේ නිගමය

Image

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු. - (සිංහල)

හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිපියකි.

Image

ආගන්තුක සත්කාරයන් කිරීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

ඉස්ලාම් දහම තුල අාගන්තුකෙයකු සඳහා විය යුතු යුතුකම් වා වගකීම් කුමක් ‍යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටෙයහි සඳහන් වී අැත

Image

රෝගීන් බැහැ දැකීෙම්දී පිළිපැදිය යුතු සත් ගුණාංග - (සිංහල)

ඉස්ලාම් දහම තුල කෙනෙකු රෝගිෙයකු බැහැ දැකීෙම්දී ඔහුට හිමි වන අාණිසංස හා ඔහු රෝගියා සමඟ හැසිරිය යුුතු අාකාරය පිළිබඳ මෙහි විස්තර කෙරේ.

Image

යාන වාහනවල නැග ගමන් කරන විට පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

පොදුෙව් මිනිසුන් ගමන් බිමනක් යාමේදී යාන වාහන හෝ පාගමන් මගින් ප්‍රවාහනය සලස්වා ගනී .ඒ අවස්ථාවේදී පිළිපැදිය යුතු සත් ගුණාංග මෙහි පැහැදිලි කරනු ලැබේ..

Image

ආහාර අනුභව කිරීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

මුස්ලිම් වරයෙකු අාහාර පාන අනුභව කරන අවස්ථාවේදී පිළිපැදිය යුතු ක්‍රමවේදය මෙහි ඉතා පැහැදිලිව සදහන් කර අැත.

Image

නිදා ගැනීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

පොදුෙව් මිනිසුන් දිනපතා ජීවතයේ නිදියහනට පැමිණීම අප විසින් ප්‍රතික්ෂේප නොකල හැකි කරුණකි .මෙවන් අවස්ථාවකදී මුස්ලිම් වරුන් වන අපෙග් වගකීම හා අප නිදියහනට පැමිණීෙම්දී පිළිපැදීය යුතු සත්ගුණාංග පිළිබඳ කෙටි විස්තරයක් මෙහිදී සඳහන් වී අැත

Image

අසුන් ගැනීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

සභාවකදී අසුන් ගැනීෙම්දී මුස්ලිම් වරෙයකු පිළිපැදිය යුතු සත්ගුණාංග යන මාතෘකාව යටතේ කෙටි පැහැදිලි කිරීමක්

Image

රෝගපීඩාවන් සහ වසංගත වලින් මුස්ලිම්වරයකුගේ රැකවරණය - (සිංහල)

ලෙඩ රෝග හා වසංගත වලින් ආරක්ෂා වීම⁣ට නබිනබිතුමාණන්ගේ ජීවන මාර්ගයෙන් උපුටාගත් ගත් පූර්ව සාධක ප්‍රාර්ථනා විස්සක අර්ථ විවරණය..