×
Image

ඉස්ලාම් දහම ලොවෙ හි සදා පැවතීමට අල්ලාහ් සලස්වයි - (සිංහල)

බිලියන් 1.5 සංඛ්යාلත මුස්ලිම් ජනතාව පසුගිය වසර 200 වැනි කාලයේ හිංසාව ට පමණක් නොව ඝාතනය ට පවා මුහුණ දුන්හ. මෙයට එකම හේතුව ඔවුන් මුස්ලිම්වරුන් වීම යි. මෙයට මුහුණ දීම පිණිස මුස්ලිම්වරුන් සමගි විය යුතු යැයි අල්ලාහ් අණ කරයි. එවිට මුස්ලිම් වරු ජය ලැබ ඉස්ලාමය දහම ලොවේ සදා පවතිනු ඇත.

Image

නබි රජාණන් ද සංදේශය රැගෙන ආ දාසයා ද? - (සිංහල)

“ඔබ කරදර නොවන්න. සැබැවින්ම මම රජ කෙනෙක් නොව, වියළන ලද මස් ආහාරය ට ගන්නා කුරෙයිෂි කාන්තාවක ගේ පුතෙකු වෙමි.” යැයි (සල්) තුමාණන් වදාළහ.

Image

පුනරුත්පත්ති විශ්වාසය හා බුදුන්ගේ ධර්මය - (සිංහල)

මෙහි උපුටා දක්වා ඇත්තේ සරසවි ප්රරකාශකයින්ගේ “හේතුවාදී සංදේශය” නමැති ග්ර න්ථයේ පළ කොට තිබු ලිපියකි. විවෘත මනසකින් මෙම ලිපිය වෙත අවධානය යොමු කරන්නට කාරුණික ව ආරාධනා කරන්නෙමු. එ සමඟ කුර්ආන් ප්රිකාශ කරන ආගම නිදහස පිළිබඳ වැකි දෙස බලන මෙන් ආරාධනා කරමි.

Image

සුන්නාහ්ව අනුගමනය කිරීම - (සිංහල)

“සුන්නාහ්වට වඩා අල් කුර්ආනය උසස් නම්, සුන්නාහ් පිළිබඳව අධ්යසයනය කිරීමට හෝ අනුගමනය කිරීමට තිබෙන අවශ්යුතා කුමක් ද?” යැයි නවක මුස්ලිම්වරු අසති. මේ ජනයා මුස්ලිම් වීමට පෙර අනුගමනය කළ ආගම් හි සුන්නාහ් හා සමාන කිසිවක් නොතිබීම මෙයට ප්රමධාන හේතුවකි. මෙම ගැඹුරු ප්රමශ්න වලට අල් කුර්ආන්හි ම පිළිතුරු සොයා ගත හැකි බව....

Image

දෙවිඳුන්? මිනිසා? සත්‍යය? - (සිංහල)

1-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රලධානතම ප්රාශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රලතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රාශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්ර....

Image

ශිර්ක් කෙටි හැඳින්වීමක් - (සිංහල)

ශිර්ක් හෙවත් අල්ලාහ් දෙවිඳුන්ට ආදේශ කිරීම යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් මෙහි ඉදිරිපත් කරන ලදී.

Image

ඉස්ලාමය හැඳින්වීමක් - (සිංහල)

1 සෑම කෙනෙකුටම සත්යළ තෝරා ගැනීමේ නිදහස ඇත. එමගින් තමා වටා තිබෙන දේ කෙරෙහි අවධානය යොමු කර, ඒවායේ පැවැත්ම සිදුවුයේ කෙසේද යන්න ඔහු කල්පනා කළ යුතුය. 2. ඉස්ලාමීය ඒකීයත්වය කුමක් සඳහා ද?කවුරුන් සඳහාද? මිනිසා ගෙන් ඉස්ලාම් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යනු ඔහු කල්පනා කළ යුතුය. 3 මිනිසාගේ ස්වභාවයට ඉස්ලාම් එකඟවන්නේ? 4.....

Image

හදීස් විවරණය අංක 1 - (සිංහල)

මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.

Image

සූරතුල් බකරාවෙහි අවසාන වාක්‍ය දෙකෙහි මහිමය - (සිංහල)

සූරතුල් බකරාවෙහි අවසාන වාක්‍ය දෙකෙහි මහිමය පිළිබඳ තිබෙන එක් හදීසයක අර්ථය හා කෙටි පැහිදිලි කිරීමක්

Image

ඊමානය කෙටි හැඳින්වීමක් - (සිංහල)

ඊමාන් යන්නෙහි සැබෑ අර්ථය හා එහි අඩංගු විය යුතු කරුනු කාරනා කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටයෙහි නැරඹිය හැක

Image

ඊමාන් හෙවත් විශ්වාසය කිරීමෙන් ලබා ගත හැකි වරප්‍රසාද - (සිංහල)

සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශ්වාස කර මෙලොහි ජීවත් වන ඇත්තන් වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් ලබා දෙන වරප්‍රසාද කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් කොට ඇත.

Image

ඉස්ලාමයේ දේව සංකල්පය - (සිංහල)

ඉස්ලාම් දහමේ දේව සංකල්පය කුමක්ද? දෙවියන් වහන්සේට නොගැලපෙන ගුණාංගයන් කුමක්ද? එහු පිළිබඳ ඉස්ලාම් දක්වන සත්‍ය කුමක්ද? ඔහුගේ බලපරාක්‍රම කුමක්ද යන කරුණු පහදා දීමක්.