ඉස්ලාමීව නීති ව්‍යූහය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහමෙහි සකාත් හෙවත් දුගී බද්ධ හා විවාහය හා සම්බන්ධ නීති රීති පිළිබඳ මෙම පොතෙහි පැහැදිලි කර ඇත.
ඉස්ලාමීය නීති ව්‍යූහය - (සිංහල)
ලෙඩ රෝග හා වසංගත වලින් ආරක්ෂා වීමට නබිනබිතුමාණන්ගේ ජීවන මාර්ගයෙන් උපුටාගත් ගත් පූර්ව සාධක ප්‍රාර්ථනා විස්සක අර්ථ විවරණය..
නපුරෙන් හා වසංගත රෝග වලින් ආරක්ෂා වීමට මුහම්මද් නබි තුමාගේ මඟ පෙන්වීම් කිහිපයක්
මෙම පොත් පිංචෙන් අපි ඉගෙන ගන්නේ ව්‍යසන හා වසංගත සමඟ කටයුතු කිරීම පිළිබඳ ඉස්ලාමයේ දෘෂ්ටිය සහ එවැනි තත්ත්වයන් සමඟ කටයුතු කිරීමට ඉස්ලාමය විසින් ලබා දෙන උපදෙස් මොනවාද යන්නයි. මෙය උසූල් මධ්‍යස්ථානයෙන් නිකුත් කළ ප්‍රකාශනයකි.
හිජාබ් - එහි අවශ්‍යතාව කුමක්ද? - (සිංහල)
හිජාබ් - එහි අවශ්‍යතාව කුමක්ද?
සලාතය ඉටු කරන්ෙන් කෙසේද? - (සිංහල)
මෙම වීඩිෙයා් පටෙයහි සලාතය ඉටු කරන්ෙන් කෙසේද යන්න ඡායාරූපත් සමඟ පැහැදිලි කරනු ලැබේ
ගබ්සාව පිළිබඳ විමසුමක් - (සිංහල)
ගබ්සාව නීති ගත කරන්නට විවිධ ක්ෂේ ත්රقයන්ගෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අවධියක කාලීන මාතෘකාවක් ලෙස සලකා ‘ගබ්සා’වෙහි ශබ්ද කෝෂ අර්ථය, විද්යාෝත්මක විග්ර හය, සමාජ, ආර්ථික හා ආධ්යාබත්මික අතුරු ඵලයන් ගැන මෙන්ම ඉස්ලාමීය ස්ථාවරය පිළිබඳව ද සාකච්ඡා කෙරේ.
1. බහුභාර්ය සේවනයට අනුමත දීමේ පසුබිම 2. බහු භාර්ය සේවනය සඳහා අවශ්යාතාව 3. බහු භාර්ය සේවනය අනුමත සඳහා කොන්දේසි. 4. අයිශා (රළි) තුමියගේ විවාහය. 5. සෙයිනබ් (රළි) තුමියගේ විවාහය. 6 සෙයිනබ් (රළි) තුමියගේ විවාහයේ ප්ර තිපල. 7. කාන්තාවන්ට බහු සැමියන් හා විවාහ වීමට අල්ලාහ් අනුමත නුදුන් හේතුව කුමක් ද? 8.....
ආගමික සහජීවනය - (සිංහල)
වත්මන් වාතාවරණය තුල ආගමික සහජීවනය ඇති කළ යුත්තේ කෙසේද?
සමාජයේ සාමය සඳහා - (සිංහල)
අද අප සමාජයේ සාමය වර්ධනය කිරීමට ඉස්ලාම් පෙන්වන සදාචාර සම්පන් මාර්ග
ආගමික සංහිඳියාව -2 - (සිංහල)
1.ජිහාද් පිළිබඳ අසත්‍ය තොරතුරු 2. විවාහය පිළිබඳ ප්‍රශ්න
ආගමික සංහිඳියාව -3 - (සිංහල)
1.ජිහාද් පිළිබඳ අසත්‍ය තොරතුරු 2. විවාහය පිළිබඳ ප්‍රශ්න

API



