අඳුරෙන් එළියට නැමැති පොත් පිංච ඉතා වටිනා පොත් පිංචකි.මෙහි කතුවරයා තමන්ඒක දේවත්වය වෙත පිවිසීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳ මෙහිදි විග්‍රහ කර ඇත.
අඳුරෙන් එළියට - (සිංහල)
නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්) තුමානන්ගේ දෛනික චර්යාවන්ස හ දියන්
දේව විශ්වාසය හා ළමා පරපුර - (සිංහල)
අද දරුවන් හෙට පරපුරයි. එහෙයින් දේව විශ්වාසය, පුහුණුව, බුද්ධිය, මනස හා බැඳුණු ක්ෂේත්‍රයන්හි කියවීමට හා සවන් දීමට හැකි නිර්මාණ සැකසීම වඩාත් වැදගත් කරුණක් වී ඇත. අපගේ දරු පරපුරට ගැළපෙන පරිදි නිවැරදි දේව විශ්වාසය හා බැඳුණු අධ්‍යාපනය තුළ මූලික මාතෘකාවන් ආචාර්ය අබ්දුල්ලාහ් බින් අර් රක්ෆ් විසින් මෙම පොතට ඇතුළත් කොට ඇත.
හජ් හා උම්රා කර්තව්‍යය - (සිංහල)
හජ් හා උම්රා කර්තව්‍යය
අල්-මුන්තකී මින් මව්සුඅනිල් අහාදීසින් නබවිය්යා" (නබි වදන් විශ්වකෝෂයෙන් තෝරාගත් කරුණු) යන නමිනි - (සිංහල)
අල්-මුන්තකී මින් මව්සුඅනිල් අහාදීසින් නබවිය්යා" (නබි වදන් විශ්වකෝෂයෙන් තෝරාගත් කරුණු) යන නමිනි
මා වුළු" අර්ධ ධෝවනය" කළ යුත්තේ කෙසේද? - (සිංහල)
මා වුළු" අර්ධ ධෝවනය" කළ යුත්තේ කෙසේද?
මා සලාතය ඉටු කළ යුත්තේ කෙසේ ද? - (සිංහල)
මා සලාතය ඉටු කළ යුත්තේ කෙසේ ද?
ශිල්පය හැදෑරීෙම් වැදගත්කම - (සිංහල)
ශිල්පය හැදෑරීෙමන් අල්ලාහ් තඅාලාෙග් නියම ගැත්ෙතකු වීම
රෝගියෙකු වුදූ සහ සලාත් කරන ආකාරය - (සිංහල)
අල් කුර්ආන් සහ සුන්නාහ් මග පෙන්වීම අනුව රෝගියෙකු වුදූ සහ සලාත් කරන ආකාරය විස්තර කර ඇත
ඉස්ලාම් දහමෙහි පිහිටා ජීවිතය සකස් කරගැනීම අල්කුර්ආන් සහ සුන්නාහ් අනුව විස්තර කර ඇත.
තෝරාගත් ප්‍රශ්න: ඉස්ලාම් ගැන නිතර අසන ප්‍රශ්න ශබ්දකෝෂයෙන්
උදේ සහ සවස කිව යුතු ප්‍රාර්ථනා - (සිංහල)
උදේ සහ සවස කිව යුතු ප්‍රාර්ථනා

API




