“සුන්නාහ්වට වඩා අල් කුර්ආනය උසස් නම්, සුන්නාහ් පිළිබඳව අධ්යසයනය කිරීමට හෝ අනුගමනය කිරීමට තිබෙන අවශ්යුතා කුමක් ද?” යැයි නවක මුස්ලිම්වරු අසති. මේ ජනයා මුස්ලිම් වීමට පෙර අනුගමනය කළ ආගම් හි සුන්නාහ් හා සමාන කිසිවක් නොතිබීම මෙයට ප්රමධාන හේතුවකි. මෙම ගැඹුරු ප්රමශ්න වලට අල් කුර්ආන්හි ම පිළිතුරු සොයා ගත හැකි බව....
සුන්නාහ්ව අනුගමනය කිරීම - (සිංහල)
හදීස් විවරණය අංක 1 - (සිංහල)
මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.
නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්) තුමානන්ගේ දෛනික චර්යාවන්ස හ දියන්
අල්-මුන්තකී මින් මව්සුඅනිල් අහාදීසින් නබවිය්යා" (නබි වදන් විශ්වකෝෂයෙන් තෝරාගත් කරුණු) යන නමිනි - (සිංහල)
අල්-මුන්තකී මින් මව්සුඅනිල් අහාදීසින් නබවිය්යා" (නබි වදන් විශ්වකෝෂයෙන් තෝරාගත් කරුණු) යන නමිනි
නබි තුමාගේ සුන්නාහ්ට අනුගමනය කිටීමෙ අනිවාරයභාවය සහ එය ප්‍රතික්ෂේප කළ අයගේ ප්‍රතික්ෂේපභාවය
හදීස් වදන් 76ක් ක්ලික් කිරීමෙන් දකින්න - (සිංහල)
විවිධ මාතෘකා 74ක් සම්බන්ධ හදීස් වදන් මෙහි ඉදිරිපත් කර ඇත.
තෝරා ගත් රුවන් වැකි - වෙළුම් අංක 5 - - (සිංහල)
මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් පිංචකි.හදීස් අනූවක වාර්තාකරුවන්ගේ විස්තර හා උගත යුතු පාඩම් මෙහි අන්තර ගත වේ.
පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය - (සිංහල)
අව්‍යාජ හදීස්වල සරල පැහැදිලි කිරීම් සහ නිවැරදි හදීස් සඳහා පැහැදිලි අර්ථකථන ලබා දීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි https://hadeethenc.com/app/#/list-categories?lang=si
තෝරා ගත් රුවන් වැකි - (සිංහල)
මෙම කෘතියෙහි තෝරා ගත් හදීස් අසූවක අර්ථ හා එයින් උගත යුතු පාඩම් සිංහල භාෂාවෙන් ලියවී තිබේ.
තෝරාගත් රුවන් වැකි 80 වක හඬපටය - (සිංහල)
තෝරා ගත් රුවන් වැකි 80 යන කෘතියේ සඳහන් හදීස් අසූව මෙහි හඬ පටිගත කර ඇත.
නබි (සල්) තුමාණන්ගේ මුුතු වදන් ආරක්ෂා කිරීම කෙතරම් වැදගත් දැයි කියන හදීසය මෙහි විස්තර කර ඇත.

API






