×
Image

කුzස් අකීදතුක් - (සිංහල)

කුzස් අකීදතුක් නැමැති මෙම පොත් පිංච නොයෙකුත් අල්කුර්අාන් පාඨ සහ නබි වදන් පදනම් කරමින් සකස් වී ඇත.මිනිසා විසින් දෙවියන් අල්ලාහ්ට කළ යුතු යුතුකම්,අල්ලාහගේ ඒකත්වය පිළිබඳ විස්තර,කාර්ය සාධනයන්(අමල්) කෙරෙහි බලපාන කොන්දේසි යනාදී කරුණු කාරනා මෙහිදී විමර්ශනයට භාජනය වී ඇත.

Image

ඊමාන් හි අර්ථ විවරණය - (සිංහල)

1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය

Image

තව්හීද් අර්රුබූබියියා වල් උලූහියියා - (සිංහල)

අල්ලාහ් තඅාලා ෙලා්කය වමා පාලනය කරන්ෙනකු හා ඔහුෙග් ඒකීයභාවය පිළිබද විස්තර

Image

තව්හීද් අස්මා වස්සිපාත් - (සිංහල)

අල්ලාහ් තඅාලාට අැති අලංකාර නාමයන් හා ලක්ෂන හදුනාගැනීම

Image

ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්ෙනහි අර්ථය - (සිංහල)

අතිශයින්ම ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්ෙනහි අර්ථය දැනගැනීෙමන් ජීවිතයට අැති වැදගත්කම.

Image

ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්නෙහි අර්ථය - (සිංහල)

අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙන කිසිවෙකු නැත යන අධිෂ්ඨානයෙන් සිය ජීවිතයේ සි්‍යඵ කටයුතු ඉටුකිරීමෙන් කෙනෙකුට ලැබෙන සැනැසීම

Image

දෙවිඳුන්? මිනිසා? සත්‍යය? - (සිංහල)

1-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රලධානතම ප්රාශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රලතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රාශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්ර....

Image

ඉස්ලාමයේ දේව සංකල්පය - (සිංහල)

ඉස්ලාම් දහමේ දේව සංකල්පය කුමක්ද? දෙවියන් වහන්සේට නොගැලපෙන ගුණාංගයන් කුමක්ද? එහු පිළිබඳ ඉස්ලාම් දක්වන සත්‍ය කුමක්ද? ඔහුගේ බලපරාක්‍රම කුමක්ද යන කරුණු පහදා දීමක්.

Image

මුස්ලිම් අත්පොත - ප්‍රතිපත්ති-වැඳුම් පිදුම් - ගනු දෙනු - (සිංහල)

මුස්ලිම් අත්පොත - ප්‍රතිපත්ති-වැඳුම් පිදුම් - ගනු දෙනු

Image

ඊමාන් තව්හිද් සහ ඉබාදා - (සිංහල)

ඉස්ලාමය, අල් ඊමාන්, ඊමානයේ ශාඛාවන් අතුරින් සමහරක්, අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග

Image

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටුව 54 – 65 - (සිංහල)

1. අස්මාඋල් හුස්නා (අල්ලාහ්ගේ අලංකාර නාමයන්) 2. ඊමාන් හෙවත් විශ්වාසයේ වර්ධනය.