1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය
ඊමාන් හි අර්ථ විවරණය - (සිංහල)
දෙවිඳුන්? මිනිසා? සත්‍යය? - (සිංහල)
1-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රලධානතම ප්රාශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රලතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රාශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්ර....
හදීස් විවරණය අංක 1 - (සිංහල)
මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.
ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය : මෙම කුඩා පොත් පිංචය අෂ් ෂෙයික් අබ්දුල්ලාහ් බින් අබ්දුර්රහ්මාන් අස් සඅද් තුමාණන් විසින් රචනා කළ එකකි. දුආ ප්?රාර්ථනාවෙහි වැදගත්කම හා එය අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු බවට සාධකයන් මෙහිදී ඉදිරිපත් කර ඇත.තවද අල්ලාහ් නොවන අයගෙන් ප්?රාර්ථනාවන් ඉල්ලා සිටිය....
මා මැව්වේ කවුද? ඒ කුමකට ද?පවතින සෑම දෙයක්ම මැවුම්කරුවකුගේ පැවැත්ම පෙන්වා දෙයි
විශ්වය මැව්වේ කවු ද? මා මැව්වේ කවු ද? ඒ ඇයි?
දේව විශ්වාසයට මඟ පෙන්වන සංඥාවන් - (සිංහල)
තම සිරුරේ තිබෙන සෑම සෛලයක් ම, සෑම පරමාණුවක් ම මැවුම් කරුගේ කැමැත්ත ට සහ නියෝගය ට එකඟ ව ක්රිرයා කරන බව මිනිසා නිසැක ව නිගමනය කරයි.

API



