. මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්රාකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය. 2 උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ” කථාවකි. 3. අධ්යාකපන ලාභියෙකු....
කලීෆා අබු බකර් (රළි) තුමාගේ යහ පාලනය - (සිංහල)
1. නායකයෙක් දූරදර්ශී විය යුත අතර, අවශ්යශ නම් අසීරු තීරණ ගැනීමට පසුබට නොවී, අනතුරට මුහුණ දීමට සුදානම් ව සිටිය යුතුය. එ පමණක් නොව නායකයෙක් තමා ගත් තීරණය පිළිබඳ ව පැන නගින ප්රීශ්නයන්ට සාධාරන ව, ජනතාව පිළි ගත හැකි පිළිතුරු දීමටද සූදානම් ව සිටිය යුතුය. 2. සතුරන් යටපත් කර, ඉන් අනතුරු....