පිරිසිදුකම හා නැමදුම
පිරිසිදුකම හා නැමදුම - (සිංහල)
අස් සලාහ් - (සිංහල)
අස් සලාහ් පිළිබඳ වැදගත් කරුණු පළමුවන කොටස
නබි තුමා පෙන්වා දුන් සලාත් ක්‍රමය - (සිංහල)
සලාතය පස්මහ වගකීම්වලින් එකකි.එය නබි තුමා පෙන්වා දුන් ආකාරයට සහ කුර්ආනයේ උපදෙස් අනුව පමණක් ඉටු කිරීමෙන් මහඟු ප්‍රතිපල ලබාගැනීමට හැක.
මුහම්මද් නබි තුමාණන් සලාත් කල ආකාරය - (සිංහල)
මුහම්මද් නබි තුමාණන් සලාත් කල ආකාරය විස්තර කර ඇත.
සලාත් - (සිංහල)
සලාත් නැමැති මෙම පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරල ලද කුඩා පොතකි.ඊමාන් හා ඉස්ලාම්හි කුළුණු ,වුළු හා සලාතය ඉටු කරන ක්‍රම පිළිබඳ කෙටියෙන් මෙහි විස්තර කර ඇත.
සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක් - (සිංහල)
තම මැවුම්කරු සමඟ නොකඩවා සම්බන්ධකම පවත් වන්නට සහ ජීවිතයේ නොයෙක් පීඩන වලට සහ පෙලඹවිමට ගොදුරු නොවී අචල ව කටයුතු කිරීමට උපකාර වන්නේ සලාහ් නම් නැමදුමයි.
මා සලාතය ඉටු කළ යුත්තේ කෙසේ ද? - (සිංහල)
මා සලාතය ඉටු කළ යුත්තේ කෙසේ ද?
සලාතය ඉටු කරන්ෙන් කෙසේද? - (සිංහල)
මෙම වීඩිෙයා් පටෙයහි සලාතය ඉටු කරන්ෙන් කෙසේද යන්න ඡායාරූපත් සමඟ පැහැදිලි කරනු ලැබේ
මුස්ලිම්වරයෙකුගේ ජීවිතය අල්ලාහ් සලාහ් මගින් අලංකාර කරයි. මෙවැනි සාමාන්යග ක්රි්යාව මාර්ග යෙන්, සීමා විරහිත පින් උපයන්න ට හැකි වනු ඇත.
සලාතයේ වැදගත්කම - (සිංහල)
නිසකවම සලාතය නරක පහත් ක්‍රියාවන්ගෙන් වළක්වයි