උපවස ශීලය
උපවස ශීලය - (සිංහල)
සව්ම් හෙවත් උපවාසයට අදාල නීති රීති - (සිංහල)
සව්ම් හෙවත් උපවාසයට අදාල නීති රීති විස්තර කිරීම
රමදාන් මාසයේ උපවාසය - (සිංහල)
ඉස්ලාමයේ රමදාන් උපවාසයේ වැදගත්කම සහ, එ මගින් මිනිස් ජීවිතයේ සිදු කළ වෙනස්කම පිළබඳව මුස්ලිම් නොවන ජනතාවට පැහැදිලි කිරීම සිදුවේ
ඉස්ලාමිය උපවාසයේ හරය - (සිංහල)
උපවාසය තුළින් බැතිබත්කම වර්ධනය කර, සවර ජීවිතයකට මඟ පෙන්වන ඉස්ලාමිය ක්‍රමය පිළබඳව මුස්ලිව් නොවන මාධ්‍ය වේදීන් අතර පවත්වන ලද දේශනය.
ඉස්ලාම් හි උපවාසයේ අරමු - (සිංහල)
1. මුස්ලිම් වරයෙක් පාපයෙන් වැළකී සිටීමට ද තම ආශාවන් මැඩපැවැත් වීමේ හැකියාව වර්ධනය කිරීමට ද උපවාසය මාර්ගයක් වශයෙන් තෝරා ගත යුතුය. 2. කෝපය පාලනය කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීම ට උපවාසය සාධයක් විය යුතුය.

API




