හජ් හා උම්රා කර්තව්‍යය
හජ් හා උම්රා කර්තව්‍යය - (සිංහල)
හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද - (සිංහල)
හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කුඩා සංස්කරණයකි.මුස්ලිම් වරයෙකු හජ් හා උම්රා යන කර්තව්‍යයන් ඉටු කළ යුතු ආකාරය හා එ්වායෙහි තිබෙන නීති රීති පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.
හජ් හා උම්රා පිළිබඳ පාඩම - (සිංහල)
1. හජ් හී සැඟවුනු යථාර්ථය සහ අලංකාරය 2. හරම් සිමාව සහ මිකාත් හී විසත්ර 3. මිකාත් පිළිබඳ විස්තර 4. කාන්තාවක් හජ් හෝ උම්රා කිරීමේ නීතිය
උම්රා ඉටු කරන ක්‍රමය හා එහි නීති පිළිබඳ කෙටි සටහන
හජ් වන්දනාව ඉටු කරන ක්රමය පිළිබඳ සංෂිප්තය
උම්රා ඉටුකරන ආකාරය - (සිංහල)
උම්රා ඉටුකරන ආකාරය පැහැදිලි කිරීම
දුල් හජ් මාසයේ පළමු දින දහයෙහි ඇති වැදගත්කම පිළිබද විස්තර
දුල් හජ් මස මුල් දින දහයේ මහිමය - (සිංහල)
දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්රි යාවන් ගැන පහදා දීමකි.
දුල් හජ් මස මුල් දින දහයේ මහිමය - (සිංහල)
දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්‍රියාවන් ගැන පහදා දීමකි.
උල්හියියා සිදුකරන විනය හා විධි විධාන - (සිංහල)
දුල් හජ් මස උල්හියියා ක්රිيයාව සිදු කරන්නේ කෙසේද යනු පහදා දීමකි.
හජ් වන්දනාව තුළින් සහෝදරත්වය - (සිංහල)
හජ් වන්දනාව තුළින් ඉස්ලාමිය සහෝදරත්වය තහවුරුවේ
හජ් හි මහිමය - (සිංහල)
1. කුර්ආන් පවසන අයුරින් හජ් වන්දනවේ මහිමය 2. හජ් වන්දනාවෙහි ජනයාගේ වගකීම කුමක්ද? 3. එය ඉටු කළ යුතු අයුරු

API




