අස් සලාහ් පිළිබඳ වැදගත් කරුණු පළමුවන කොටස
අස් සලාහ් - (සිංහල)
තහාරා නම් පිරිසිදුකම සහ එහි වර්ග - (සිංහල)
මුස්ලිම්වරයෙකුගේ දෛනික ජීවිතයේ පිරිසිදුකම් කරගන්නේ කෙසේද යයි පැහැදිලි කරයි
ඊමාන් තව්හිද් සහ ඉබාදා - (සිංහල)
ඉස්ලාමය, අල් ඊමාන්, ඊමානයේ ශාඛාවන් අතුරින් සමහරක්, අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග
1. අස්මාඋල් හුස්නා (අල්ලාහ්ගේ අලංකාර නාමයන්) 2. ඊමාන් හෙවත් විශ්වාසයේ වර්ධනය.
ජනාසා පිළිබඳ පාඩම - (සිංහල)
1. ජනාසාවක් සිදු වු විට කුමක් සිදිවිය යුතු ද? 2. ජනාසා සෝදන්නේ කෙසේද? 3. ජනාසා ආවරණය කරන්නේ කෙසේද? 4. ජනාසා සලාහ් මෙහෙයවන්නේ කෙසේද? යන විස්තර
ජයග්රاහණයේ හා සමත් වීමේ සාධක - (සිංහල)
• ජයග්රවහණයේ හා සමත් වීමේ සාධක • දේව විශ්වාසවන්තයින්ගේ මහිමයන් • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය තැබූ අයගේ වගකීම • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය ඇති අය ගේ ප්රීතිඵල
• මලක් වරුන් විශ්වාස කිරීම යනු සැබැවින් ම අල්ලාහ් ගේ මලක් වරුන් සිටින බව ට ස්ථීර ලෙස තහවුරු කිරීම ය. • රසූල්වරුන් වෙත ට වේද ග්ර න්ථ පහළ කළ බව හා එය සැබෑ අල්ලාහ් ගේ වදනකි. එහි අන්තර්ගත ව ඇති දෑ සත්ය යකි. එහි කිසිදු සැකයක් නොමැත යනුවෙන් ස්ථීර ලෙසින්....
• අල්ලාහ් සෑම සමූහයකටම ධර්ම දූතයෙකු එවීය. ඔවුන් “අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කර, ඔහු හැර නමදිනු ලබන සෙසු දැයින් වැළකී සිටින මෙන් ඇරයුම් කළ බවත් ස්ථීර ලෙස විශ්වාස කොට තහවුරු කරන ලෙසත්“ ප්ර කාශ කර සිටියහ. එමෙන්ම සැබැවින්ම ඔවුන් සියල්ලෝම අල්ලාහ් විසින් එවනු ලැබූ සත්යබවාදීන්ය.

API

