තම මැවුම්කරු සමඟ නොකඩවා සම්බන්ධකම පවත් වන්නට සහ ජීවිතයේ නොයෙක් පීඩන වලට සහ පෙලඹවිමට ගොදුරු නොවී අචල ව කටයුතු කිරීමට උපකාර වන්නේ සලාහ් නම් නැමදුමයි.
සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක් - (සිංහල)
දුආ ප්‍රාර්ථනා කිරීමේ වැදගත්කම - (සිංහල)
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.
හඹා එන යහකම් - (සිංහල)
1. ජනයා ජීවත් විය යුත්තේ කෙසේ ද? 2. සියලු යහකම් පිළිගනු ලැබීම පිණිස කොන්දේසි දෙකක්. 3. ඉක්ඃලාස් සහ නබි (සල්) තුමාගේ මඟ පෙන්වීම පිළිපැදීම 4. කෙනෙකුගේ මරණයෙන් පසුව ඔහුගේ ණය පියවීම. 5. ඔහු නොකළ උපවාස, හජ් හෝ උම්රා අවසන් කිරීම 6. ඔහුගේ නමින් සිදුකරන කත්තම් ගැන පැහැදීම
හජ් වන්දනාව තුළින් සහෝදරත්වය - (සිංහල)
හජ් වන්දනාව තුළින් ඉස්ලාමිය සහෝදරත්වය තහවුරුවේ
හජ් හි මහිමය - (සිංහල)
1. කුර්ආන් පවසන අයුරින් හජ් වන්දනවේ මහිමය 2. හජ් වන්දනාවෙහි ජනයාගේ වගකීම කුමක්ද? 3. එය ඉටු කළ යුතු අයුරු
හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිපියකි.

API


