×
Image

සාදාචාර සාරධර්ම සහ අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම මුස්ලිම්වරයෙකු ට අත්‍යාවශ්‍ය වේ - (සිංහල)

උතුම් සදාචාර සාරධර්ම සහිත ව, අල්ලාහ් සහ අල්ලාහ් ගේ මැවීම් වෙත දක්වන ආදරය, පිරිසිදුකම, අවංක භාවය, කරුණා ව සහ අල්ලාහ් කෙරෙහි තැබු ස්ථීර විශ්වාස යන දැයින් නබි (සල්) තුමාණන් මූමින් වරුන් ට උතුම් ආදර්ශයක් බව ට පත් වුහ.

Image

ඉස්ලාම්හි නීතිරීතීන් හා සාරධර්ම - (සිංහල)

ඉස්ලාම් දහමෙහි තිබෙන නීති රීතීන් හා සාරධර්ම පිළිබඳ මෙහි කරුණු ඉදිරිපත් කර ඇත.චිත්ත පාරිශුද්ධය,දෙමාපියන්ට උපකාර කිරීම, අසැල්වැසියන්ගේ යුතුකම් වැනි ඉතා වැදගත් මාතෘකවන් මෙම කෘතියෙහි සඳහන් ය.

Image

අලංකාර ගුණාංග - (සිංහල)

මුහම්මද් නබි සල් තුමා තුල දක්නට ලැබුණු විෙශ්ෂ ගුණාංග

Image

නිහඬබව - (සිංහල)

සමහර අවස්ථාවන්හිදී නිහඬබව වැදගත් වේ

Image

නීතිය සහ සාධාරණත්වය - (සිංහල)

සෑම දෙනාටම නීතිය සර්ව සාධාරණව පසිඳලීම

Image

ප්‍රඤාවන්තභව සහ ඉවසීම - (සිංහල)

බුද්ධි ප්‍රතිභාව සහ ඉවසීම ඉස්ලාමයේ විශේෂ ගුණාංගයකි

Image

මම මෙලොවට පහළ කරනු ලැබුවේ යහපත් ගුණ දහම් සම්පූර්ණ කිරීමටයි - (සිංහල)

මම මෙලොවට පහළ කරනු ලැබුවේ යහපත් ගුණ දහම් සම්පූර්ණ කිරීමටයි

Image

යහපත් ගුණ ධර්ම - (සිංහල)

යහපත් ගුණ ධර්ම සහ සමාජයේ බලපෑම

Image

නිහතමානීභාවය සහ එහි යහපත්කම - (සිංහල)

නිහතමානීභාවය යනු කෙනෙක් සමාජ තත්ත්වය, අධ්යාීපනය, පුරවැසිභාවය, හෝ වර්ණය වැනි ඉතාමත් සුළු හේතුන් මත තමා අන් අයට වඩා උතුම් බව හෝ උසස් බව හෝ නොසිතීමය.

Image

සත්‍යවන්තභාවය - (සිංහල)

ඉස්ලාම් සිතෙන් කයෙන් වචනයෙන් යන තුන් දොරටුවම සත්යනවන්තභාවය යටතේ පැවැතිය යුතු බව අවධානරය කරයි.