නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්) තුමානන්ගේ දෛනික චර්යාවන්ස හ දියන්
උදේ සහ සවස කිව යුතු ප්‍රාර්ථනා - (සිංහල)
උදේ සහ සවස කිව යුතු ප්‍රාර්ථනා
ප්රා.ර්ථනාව- නැමදුමකි - (සිංහල)
දුආ යනු නැමදුමකි.1 2. තමා වෙත දුආ නොකරන්නෙක් පිළිබඳ ව අල්ලාහ් කෝපවෙයි 3. ප්රාදර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි ? 4. වසීලා පැතීමෙ හි නීතිය 5. නින්ද ට පෙර ප්රානර්ථනා කළ යුතු දෑ 6. ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් 7. මොවුන්ගේ ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ. 8. තමන් ගේ විනාශය උදෙසා ප්‍රාර්ථනා....
දුආ ප්‍රාර්ථනා කිරීමේ වැදගත්කම - (සිංහල)
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.
ප්රාර්ථනාව ජයග්රාහනයේ මාර්ගයයි.
අල්ලාාහ්්ට ප්‍රශංංසාා කිරීමේ වදන් හාා ප්‍රාාර්ථනාාවන් අතුරින් සම්මත ඒවාා
දුආ මගින් කෙනෙකුගේ ඉරණම වෙනස් කළ හැකි වේ - (සිංහල)
1 මුස්ලිම්වරු ඉස්ලාමීය විශ්වාසය සහ අති උතුම් අල්ලාහ් වෙත දෑත් ඔසවා කරන දුආ ප්රවර්ථනාවන් යන දෙක තම ප්රශශ්න වලට විසදුම් දෙන, තමන් සතු බලවත් ආයුධ බව සලකති. 2.දුආ කිරීමෙන් පසු කිසිදු උත්සහයක් නොකර පැත්තකට වී සිටින කෙනෙක් අල්ලාහ්ගේ අසීමිත කරුණාව විහිළුවට භාජනය කරන කෙනෙක් බව සැලකේ.
1. සලාහ්තයෙන් පසු ඉටු කරන දුආ පිළබව සමස්ථ ලංකා ජාමියතුල් උලමා හෙවත් ACJU වරුන්ගේ නිගමය
ලෙඩ රෝග හා වසංගත වලින් ආරක්ෂා වීමට නබිනබිතුමාණන්ගේ ජීවන මාර්ගයෙන් උපුටාගත් ගත් පූර්ව සාධක ප්‍රාර්ථනා විස්සක අර්ථ විවරණය..
නපුරෙන් හා වසංගත රෝග වලින් ආරක්ෂා වීමට මුහම්මද් නබි තුමාගේ මඟ පෙන්වීම් කිහිපයක්

API





