අඳුරෙන් එළියට නැමැති පොත් පිංච ඉතා වටිනා පොත් පිංචකි.මෙහි කතුවරයා තමන්ඒක දේවත්වය වෙත පිවිසීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳ මෙහිදි විග්‍රහ කර ඇත.
අඳුරෙන් එළියට - (සිංහල)
ඉස්ලාම් දහමෙහි පිහිටා ජීවිතය සකස් කරගැනීම අල්කුර්ආන් සහ සුන්නාහ් අනුව විස්තර කර ඇත.
උතුම් සදාචාර සාරධර්ම සහිත ව, අල්ලාහ් සහ අල්ලාහ් ගේ මැවීම් වෙත දක්වන ආදරය, පිරිසිදුකම, අවංක භාවය, කරුණා ව සහ අල්ලාහ් කෙරෙහි තැබු ස්ථීර විශ්වාස යන දැයින් නබි (සල්) තුමාණන් මූමින් වරුන් ට උතුම් ආදර්ශයක් බව ට පත් වුහ.
පාපොච්ඡාරණය - (සිංහල)
පාපොච්ඡාරණය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.පාපොච්ඡාරණය යනු කුමක්ද යන්න හා එහි විෂේශත්වය හා එහි කොන්දේසි යනාදී විෂයන් කෙටියෙන් මෙම පොතෙහි සඳහන් වේ.
කරදර විද දරාගැනීම - (සිංහල)
දුක් කරදර වලදී ඉස්ලාම් දහමට අනුව ඉවසීෙමන් කටයුතු කිරීම
ඊර්ෂ්යා ගුණාංග හා ඒහි අනර්ථවත් විපාක - (සිංහල)
ඊර්ෂ්යා ගුණාංග නිසා සිත කය වචනය අපවිත්ර වීම
මරණය ගැන සිහිකරමු - (සිංහල)
ෙලාෙව් අල්ලාහ් හැර සියල්ල නැසීයන බව විශ්වාස කිරීම
මරණය මෙනෙහි කිරීම - (සිංහල)
මරණය මෙනෙහි කිරීමෙන් මෙලොව ජීවිතයෙහි යථාර්තය හඳුනාගැනීමට හැක.
පාපොච්චාරණය - (සිංහල)
මරණාසන්න අවස්ථාවේදී පවා අල්ලාහ් මිනිසකුගේ පාප ක්‍රියා සඳහා සමාව දෙයි.
මෙලොව ජීවිතය නිෂ්ඵල දෙයකි - (සිංහල)
මෙලොව ජීවිතය තාවකාලකයි
අපි මරණය කරා ගමන් කරමු - (සිංහල)
මරණය අප වෙත් බලාපොරොත්තු නොවූ ආකාරයට පැමිණීමට හැක
ඉවසීම - 1 - (සිංහල)
මිනිස් ජීවිතයේ සිදුවෙන පරීක්ෂණ සහ ඒවාට ඉවසීමෙන් මුහුණ දෙන්නේ කෙසේද යනු අල් කුර්ආන් පෙන්වන යහ මාර්ග

API




