බිලියන් 1.5 සංඛ්යාلත මුස්ලිම් ජනතාව පසුගිය වසර 200 වැනි කාලයේ හිංසාව ට පමණක් නොව ඝාතනය ට පවා මුහුණ දුන්හ. මෙයට එකම හේතුව ඔවුන් මුස්ලිම්වරුන් වීම යි. මෙයට මුහුණ දීම පිණිස මුස්ලිම්වරුන් සමගි විය යුතු යැයි අල්ලාහ් අණ කරයි. එවිට මුස්ලිම් වරු ජය ලැබ ඉස්ලාමය දහම ලොවේ සදා පවතිනු ඇත.
ඉස්ලාම් පරිපූර්ණ දහමකි - (සිංහල)
1. ඒකදේවත්වය 2. යහපත් හැඟීම් වර්ධනය කිරීම 3. කුසල් ක්‍රියාවන් සහ අකුසල් ක්‍රියාවන් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීම. 4. අල්ලාහ්ගේ ෂරීආ නීතිය වෙනුවෙන් වෙනත් නීති පද්ධතිය මත ක්‍රියා කිරිම පිළිබඳ පහදා දීම. 5. සමාජයේ මිනිසාගේ තත්ත්වය. 6. ආර්ථිකය 7. දේශපාලනය 8. මුස්ලිම්වරුන් කෙරෙහි කාෆිර්වරුන්ගේ පාලනය 9. කාෆිර්වරුන් ඉදිරියේ මුස්ලිම්වරුන්ගේ දුබල....
මිනිසාගේ දහම - (සිංහල)
විශ්වෙය් පවතින දහම් තුලින් මිනිසා සතු සහජ දහම යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳු විසින් පහළ වූ ඉස්ලාම් දහම පමණීයි යන්න මෙහිදී ඉදිරිපත් කර අැත.

API



