දැනුම සහිත විද්වතුන් නබි වරුන් ගේ උරුමක්කාරයන් වන අතර, නබි වරුන් දීනාර් හෝ දිර්හම් තම උරුමකරුවන් ට ඉතිරි කර නොගිය නමුත්, උරුමයක් වශයෙන් දැනුම ඉතිරි කර ගිය බවද, කවරෙක් දැනුම ලබා ගත්තේ ද, ඔහු උරුමයෙන් විශාල කොටසක් ලබා ගත් බව ද නබි (සල්) තුමාණන් වදාළහ.
දැනමු ආගමේ අත්ය වශ්යيම අංගයකි - (සිංහල)
මෙම අල් කුර්ආන් දින පතා පාරායනය - (සිංහල)
මෙම අල් කුර්ආන් දින පතා පාරායනය හා වාර සටහන් යෙදුම එය නොකඩවා පාරායනය කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා සහයෝගය දක්වන ඔබගේ සහායකයායි.ඔබ විසින් නිර්නය කරනු ලබන ප්‍රමාණය හා වේලාව තවද සලාතයෙන් පසු දිනපතා පාරයනය මෙම යෙදුම ඔබට සිහිපත් කරයි.එපමණක් නොව සඅදී අල් කුර්ආන් විවරණය හා නොයෙකුත් පාරායනයන් මෙහි අන්තර්ගත වේ.තවද....
පාරිශුද්ධ අල් කුර්ආනයේ විශ්ව කෝෂය - (සිංහල)
ලෝක භාෂා තුළින් අල් කුර්ආනය සඳහා වූ විශ්වාසනීය අර්ථකථන හා අර්ථ විවරණ දෙසට https://quranenc.com/app/#/sura/nav?lang=si&trans=sinhalese_mahir
පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය - (සිංහල)
අව්‍යාජ හදීස්වල සරල පැහැදිලි කිරීම් සහ නිවැරදි හදීස් සඳහා පැහැදිලි අර්ථකථන ලබා දීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි https://hadeethenc.com/app/#/list-categories?lang=si
IslamHouse.com - (සිංහල)
ඉස්ලාමය ලෝක භාෂාවලින් අන්තර්ජාලය හරහා හඳුන්වා දීම සඳහා විශාලතම හා වඩාත්ම විශ්වාසදායක නිදහස් යොමුව https://islamhouse.com/si/main
දුල් හජ් මාසයේ පළමු දින දහයෙහි ඇති වැදගත්කම පිළිබද විස්තර
රමදාන් මාසයේ උපවාසය - (සිංහල)
ඉස්ලාමයේ රමදාන් උපවාසයේ වැදගත්කම සහ, එ මගින් මිනිස් ජීවිතයේ සිදු කළ වෙනස්කම පිළබඳව මුස්ලිම් නොවන ජනතාවට පැහැදිලි කිරීම සිදුවේ
දුල් හජ් මස මුල් දින දහයේ මහිමය - (සිංහල)
දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්රි යාවන් ගැන පහදා දීමකි.
දුල් හජ් මස මුල් දින දහයේ මහිමය - (සිංහල)
දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්‍රියාවන් ගැන පහදා දීමකි.
උල්හියියා සිදුකරන විනය හා විධි විධාන - (සිංහල)
දුල් හජ් මස උල්හියියා ක්රිيයාව සිදු කරන්නේ කෙසේද යනු පහදා දීමකි.
මුහර්රම් මාසයේ ආෂූරා උපවාසය - (සිංහල)
මුහර්රම් මාසයේ ආෂූරා සුන්නා උපවාසයේ යෙදීමේ වැදගත්කම
හිජ්රි සහ මිලාද් දින දර්ශනය - (සිංහල)
චන්ද්රمයා පදනම් කර හිජ්රි දින දර්ශනය සහ සූර්යයා පදනම් කර ගත් මීලාද් දින දර්ශනය පිළිබඳ විස්තර

API






