අල්-මුන්තකී මින් මව්සුඅනිල් අහාදීසින් නබවිය්යා" (නබි වදන් විශ්වකෝෂයෙන් තෝරාගත් කරුණු) යන නමිනි
සෑම මුස්ලිම් වරයෙකුටම වැදගත් කර ැණු 32ක් - (සිංහල)
සෑම මුස්ලිම්වරයෙක් දැන ගත යුතු වැදගත් විශයයන් 32ක් ඊමානයේ සිට මරණය දක්වා
ඉමාම් නවවිගේ හදීස් වදන් 40 පිළිබඳ තප්සීර්. නවීන මුස්ලිම් සමාජයට අදාල කරැණු බොහෝමයක් ගැන සඳහන් කොට ඇත.
බුලූග් අග් මරාම් - (සිංහල)
1. නබි චරිතයෙහි ඔබ සවන් දුන් දේ 2. පිරිසිදු වීම පිළිබඳ පොත - ජලයේ පිරිසිදු භාවය 3. වුළු කිරීම සම්බන්ධ දීර්ඝ විස්තර 4. සපත්තු මේස් මත පිරිමැදීම 5.සලාහ් වේලාවන් පිළිබඳ පාඩම් 6.අදාන් පිළිබඳ පාඩම් 7.මස්ජිදය පිළිබඳ කොන්දේස සලාතය ඉටු කරන ආකාරය 8. සලාතය ඉටු කරන ක්රَමය පිළිබඳ පාඩම (දෙවන කොටස)....

API

