×
Image

මිනිසුනේ! මේවායින් ඉවත්වන්න - (සිංහල)

මිනිසුනේ! මේවායින් ඉවත්වන්න

Image

ස්ථීර පැවැත්මට මඟපෙන්වීම් - (සිංහල)

ස්ථීර පැවැත්මට මඟපෙන්වීම් යන මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.මෙහි මිනිසාගේ ජීවිතයට අවැසි ඔවදන් කිහිපයක් පිළිබඳ කරුණු පහදා දී ඇත.

Image

සලාහ්වෙ හි හුඃෂූ නම් බියසුලුකම වර්ධනය කරන මාර්ග 33ක් - (සිංහල)

1 හුඃෂු හට ගන්නා ස්ථානය කෙනෙකු ගේ හදවත වන අතර, ඔහු ගේ සිරුරෙ හි එය ප්ර්කාශ කෙරේ. 2. නැමදුම සඳහා නිවැරදි ලෙස සූදානම් කර ගැනීම, 3. සලාහ් ඉටු කරන විට මරණය සිහිපත් කර ගැනීම, 4. ඉදිරියේ සුත්රාරවක් තබා, එයට සමීප ව සලාහ් කිරීම, 5. ආරම්භක යුගයේ සහාබාවරු සලාහ් ඉටු කරන....

Image

මුස්ලිම් නිවසක විනය හා යහ පැවැත්ම - (සිංහල)

තක්වා නම් බියබැතිමත්කමට වඩා වෙනත් යම් කිසිදු ක‍්‍රියාවක් තුළින් හෝ විනයක් තුළින් හෝ නිවසක අලංකාරය, අභිවෘද්ධිය ලබා ගත නොහැක. සෑම නිවසකම ලොකු, කුඩා, පිරිමි, කාන්තා, යන සෑම සාමාජික සාමාජිකාවක්ම අල්ලාහ්ගේ නියෝගයන් වලට අවනතව ක‍්‍රියා කළ යුතුයි. එමගින් සාර්ථක දිවි පැවැත්මක් ගත කරන්නටත්, නිවැසියන් දහම තුළ කටයුතු කරන්නටත් ඉවහල් වනු ඇත.

Image

අපගේ දුආවන් ට අල්ලාහ්ගෙන් පිළිතුරු නොලැබෙන්නේ ඇයි? - (සිංහල)

දුආවක් අල්ලාහ් වෙත ට ඉදිරිපත් කරනු ලැබීමට ද පිළිතුරු දෙනු ලැබීමට ද බාධා වන යම් කරුණු තිබේ නම්, ඒවා ප්රටථමයෙන් දුආ කරන්නාගෙන් මෙන්ම තමන් කරන දුආ වෙන් ඉවත් කළ යුතුය. පහත සඳහන් කොන්දේසි සියල්ල සම්පූර්ණ වීමෙන්, කෙනෙකු කරන දුආ පිළිගැනීමක් වනු ඇත.

Image

අසහනය සහ කනස්සල්ල සඳහා ඉස්ලාමිය ප්‍රතිකාරය - (සිංහල)

මිනිසුන්ට සිදුවන මානසික ව්යفසන හා දුකට ඉස්ලාම් පෙන්වන ප්රයතිකාර කිහිපයක්