×
Image

අකීදා අහ්ලුස් සුන්නා වඅල් ජමාඅ - (සිංහල)

අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි විශ්වාසය සහ මේවායේ සාරාංශය මෙහි ඇතිලත් වේ.

Image

කාන්තා පිරිසිදුකම - (සිංහල)

දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මෙම විෂය සම්බන්ධව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.

Image

ඊමාන් හි අර්ථ විවරණය - (සිංහල)

1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය

Image

කාන්තා පිරිසිදුකම - (සිංහල)

මහාචාර්ය අෂ්-ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල්-උසයිමීන් (රහිමහුල්ලා) විසින් රචිත "කාන්තා පිරිසිදුකම" නම් කෘතිය, කාන්තාවන්ගේ ස්වභාවික රුධිර වහනයන් වන හයිල් (ඔසප් පිටවීම), ඉස්තිහාලා (නියමිත කාලයට අමතරව ලේ පිටවීම) සහ නිෆාස් (දරු ප්‍රසූතියට පසු ලේ පිටවීම) පිළිබඳව පර්යේෂණ හා විමර්ශනයට ලක් කරන ලද ගැඹුරු ශාස්ත්‍රීය නිබන්ධනයකි. එය අල්-කුර්ආනය හා සුන්නාව පදනම් කරගෙන,....

Image

හයිල් හාා නිෆාාස් ඔසප් තත්ත්වය හාා දරු ප්‍රසූතියකින් පසු ලේ පිටවීම හාා සම්බන්ධ නීති රීති පිළිබඳ ප්‍රශ්න හැැටක් - (සිංහල)

හයිල් හාා නිෆාාස් ඔසප් තත්ත්වය හාා දරු ප්‍රසූතියකින් පසු ලේ පිටවීම හාා සම්බන්ධ නීති රීති පිළිබඳ ප්‍රශ්න හැැටක්

Image

හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද - (සිංහල)

හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කුඩා සංස්කරණයකි.මුස්ලිම් වරයෙකු හජ් හා උම්රා යන කර්තව්‍යයන් ඉටු කළ යුතු ආකාරය හා එ්වායෙහි තිබෙන නීති රීති පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.

Image

සහජ බුද්ධිය හා ඉස්ලාමීය නීති පද්ධතිය තහවුරු කළ යුතුකම්, වගකීම් - (සිංහල)

සහජ බුද්ධිය හා ඉස්ලාමීය නීති පද්ධතිය තහවුරු කළ යුතුකම්, වගකීම්

Image

මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් ප්ර්රවැසියන් ද? - (සිංහල)

ඉස්ලාම් දහමෙහි කාන්තාවන් ට හිමි වු ගෞරවය හා සමාන ව අන් කිසිදු ආගමක, ජාතියක හෝ නීති පද්ධතියක දක්නට නොමැති බව ආගමික විද්වතුන් සියලු දෙනා ම ඒකමතික ව ප්‍රකාශ කරති. අල්ලාහ් කාන්තාවන් ට ගෞරවය දක්වා ඇති හේතුවෙන් වෙනත් දහම් වල කාන්තාවන් මුහුණ දෙන පීඩාව ඉස්ලාමයේ ඔවුන් ට සිදු නොවෙයි.