×
Image

සූර් නම් හොරණෑවෙහි පිඹීම- මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටුව 103 -107 - (සිංහල)

• 1- සූර් නම් හොරණෑවෙහි පිඹීම • නැවත නැගටුවනු ලැබීම හා එක්රැස් කරනු ලැබීම • අවසාන දිනයේ අල්ලාහ්ව මුණගැසීම

Image

මුහ්තසර් අල්-ෆික්හිල් ඉස්ලාමී - (සිංහල)

• අල්-හිසාබ් යනු අල්ලාහ් තම ගැත්තන් ව තමන් ඉදිරියේ තබා ඔවුන් කළ ක්රියයාවන් ඔවුනට පෙන්වා දී පසුව ඔවුන්ගේ ක්රි්යාවන්ට අනුව ඔවුනට ප්ර තිඵල පිරි නැමීමයි. යහ ප්රගතිඵලයක් නම් එය දස ගුණයක සිට හත්සීය දක්වා ද ඊට වැඩි ගුණයකින් ද ප්ර ගුණ කර දෙනු ඇත. එය නපුරු ප්ර තිඵලයක් නම් ඒ....

Image

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටු අංක 127 -131-ස්වර්ගය සහ එහි වැසියන් - (සිංහල)

මෙම කොටසෙහි ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම සතු ගුණාංග, ස්වර්ග වැසියන්ගේ වයස් සීමාව, ස්වර්ග වැසියන්ගේ මුහුණු වල ස්වභාවය, ස්වර්ග වැසියන් පිළිගැනීමේ ස්වරූපය, කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ස්වර්ගයට ඇතුළු වන්නන්, ස්වර්ග භූමිය හා එහි ගොඩනැගිලි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ කූඩාරම් වල ස්වභාවය, ස්වර්ගයේ කඩ සාප්පු, ස්වර්ගයේ මාලිගා, මාලිගා වල ස්වර්ග වැසියන්ගේ....