×
Image

මුස්ලිම්වරුන්ගේ සත්යසයතාව ඉස්ලාම් දහමට රුකුලක් දෙයි (සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව) - (සිංහල)

,ඉස්ලාම් දහම කෙරෙහි සමාජයේ අන්ආගමික කවුරුත් සතුටුවුයේ මුස්ලිම්වරුන්ගේ සත්යමයතාව පිළිබඳ සෑහීමට පත්වීමෙන්ය. සත්යලතාව ඉස්ලාමයේ ප්රයධාන කොටසකි. බහු වාර්ගික සමාජයේ සත්යලයවන්ත භාවය වර්ධනය කිරීම මුස්ලිම්වරුන්ගේ පරම යුතුකමවේ

Image

කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක් - (සිංහල)

කාන්තා ඇදුම පිළබද විග්ර හය, අවශ්යأතාවය, එයින් සමාජයේ සිදුවන විඵාක, ඒවායින් මිදෙන්න තිබෙන මාර්ග මෙහි දී පහදා දෙනු ලැබේ.

Image

අල් කුර්ආනය සදාතනික ප්රා:තිහාර්යයකි - (සිංහල)

අල්ලාහ් සුභානහුවතආලාගේ වදන් හි අඩංගු ප්රා තිහාර්ය ජනක ස්වභාවය ඉතා කෙටියෙන් ඉදිරිපත් කිරීමට දැරූ උත්සාහයකි. මුහම්මද් ධර්ම දුතයානන්ට දෙනු ලැබූ සදාතනික ප්රා තිහාර්ය අල් කුර්ආනයයි .

Image

මාංශ අනුභවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් - (සිංහල)

අප මෙතෙක් කරගෙන ආ විමසුම අනුව මෙහිදී කිතුනු හා හින්දු දහම් මාංශ අනුභවය පිළිබඳව තම ආගමික ග්‍රන්ථයන්හි දක්වා ඇති අදහස් සැළකිල්ලට ගෙන කරුණු ඉදිරිපත් කොට ඇත්තෙමු. එයටත් වඩා වැදගත් ප්‍රසිද්ධ ලේඛකයෙකුගේ ලිපියකින් උපුටා ගත් කොටස් ද මෙහි ඇතුළත් කොට ඇත

Image

ඉස්ලාමිය උපවාසයේ හරය - (සිංහල)

උපවාසය තුළින් බැතිබත්කම වර්ධනය කර, සවර ජීවිතයකට මඟ පෙන්වන ඉස්ලාමිය ක්‍රමය පිළබඳව මුස්ලිව් නොවන මාධ්‍ය වේදීන් අතර පවත්වන ලද දේශනය.

Image

බහු ස්ත්‍රී විවාහය පිළබඳ විග්‍රහයක්. - (සිංහල)

ඉස්ලාමය පිළිබඳව වැරදි මතවාදයන් රාශියක් ඇති අතර බහු ස්ත්රීك විවාහය පිළිබඳව ඇති කරුණු ආගමික හා සමාජයීය කෝණයෙන් හා සමයාන්තර අදහස් ඉදිරිපත් කරමින් මෙම ලිපියේ සාකච්චා කොට ඇත.

Image

මනිසුන් අතරින් ශ්රේلෂ්ට පරමාදර්ශියා - (සිංහල)

මුහම්මද් සල් තුමාණන් ලොවේ ශ්්ේصن ෂ්ටතම කෙනෙක් බව බහවුරු කරනු කරුණු

Image

ෂරීආ පිළිබඳ විමසුමක් - (සිංහල)

ඉස්ලාමයට එරෙහිව විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා ගැඹුරු දැනුමකින් තොරව තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් කර ගෙන කෙන්ද කන්ද කර පෙන්වීමේ වෑයමක නිරත වී ඇත. ‘ෂරිආ’ පිළිබඳ ව මතු වී අති වැරදි අවබෝධයන් පැහැදිලි කර දීමේ උත්සාහයක යෙදෙන්නට මෙම....

Image

ආයිෂා (රලි) තුමියගේ විවාහය පිළිබඳ විග්රدහයක් - (සිංහල)

මුහම්මද් එතුමාණන් පිළිබඳව පැරණි ප්රةතික්ෂේප කරන්නන් මෙන් නුතන ඉස්ලාම් විරෝධීන් ද මතු කිරීම සැබැවින්ම හාස්ය ජනකය.

Image

ඉස්ලාම් හා ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පිළබඳ සත්‍යය. - (සිංහල)

ස්ත්රීل ප්රسජනන අංග ජාතික හා ජාත්යبන්තර ඉස්ලාම් විරෝධීන්ගේ ඉතාමත්ම ජනප්රි.ය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්යුහත් හා මුද්රි්ත මාධ්යෝයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. අප සමග ඉදිරි තොරතුරු බුද්ධිමත් ව හා යථාර්ථවාදී ව විමසා බලන්නට කරුණාකර එක් වන්න..

Image

පරිණාමවාදය පිළිබඳ විමසුමක් - (සිංහල)

ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් ඉබේ සිදුවන්නක්ද? නැතිනම් අති මහත් විශ්ව සැලැස්මක් හෙවත් නියාමයක කොටසක් ලෙසින් එය ක්රිنයාත්මක වන්නේද යන්න අප විසින් සොයා බැලිය යුතු වැදගත් කරුණක්ව පවතී.

Image

අල් කුර්ආනය සහ විද්‍යාව - (සිංහල)

අල් කුර්ආනය ප්‍රකාශ කළ කරුණු, නවීන විද්‍යාව අද සනාථ කරන බව කොයි කවුරුත් පිළිගනී