×
Image

ඉස්ලාම් පිළිබඳ මූලික දැනුම - (සිංහල)

බෞද්ධ වියතුන් සිටින පුහුණු පංතියක ඉස්ලාම් පිළිබඳ මුලික දැනුම ගැන පැවැත්වු කථාව. සූදානම් කළේ ශ්‍රී ලංකා නද්වා ආලමියියා. ආගමක් මිනිසාට අවශ්‍යවන්නේ කෙසේද? ඉස්ලාම් එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද යනු පහදා දීමක්

Image

ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඉස්ලාමීය මතය - (සිංහල)

ප්රدචණ්ඩත්වය, ත්රමස්තවාදය, යුද්ධ, බින්ලාඩන්, ජිහාද් යන කරුණු පිළිබඳව ඉස්ලාමය දරන මතය කුමක්ද?

Image

මිනිසාගේ දහම පිළිබඳ සමාලෝචනයක් - (සිංහල)

මෙම ලිපිය මගින් පළමු ව මිනිසාගේ ස්වභාවිකත්වය පිළිබඳව කරුණු විමසා එම තත්වයන්ට වඩාත් උචිත මග පෙන්වීම කුමක් ද යන්න පිළිබඳව සාකච්ඡා කරන්නට කටයුතු කර ඇත්තෙමු. කරුණාකර අප සමග එක්වන්න

Image

“අල් ට(ත)ක්යා” පිළිබඳ විග්රبහයක් - (සිංහල)

‘අල් ට(ත)ක්යා’ යන අරාබි පාරිභාෂික පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි - ඉංග්රීගසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්ය.ය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්රා‘යෝගික අර්ථයයි. ‘අල් ටක්යා’....

Image

ඉස්ලාමයේ දේව සංකල්පය - (සිංහල)

ඉස්ලාම් දහමේ දේව සංකල්පය කුමක්ද? දෙවියන් වහන්සේට නොගැලපෙන ගුණාංගයන් කුමක්ද? එහු පිළිබඳ ඉස්ලාම් දක්වන සත්‍ය කුමක්ද? ඔහුගේ බලපරාක්‍රම කුමක්ද යන කරුණු පහදා දීමක්.

Image

හලාල් සහ හරාම් පිළබද විග්රسහයක් - (සිංහල)

මුස්ලිම්වරැන්ගේ ආහාරයේ අනුමත ක‍ල සහ තහනම් දේ කුමක්දැ විග්රدහය, තහනම් දෑ කෑමෙන් සිදුවන ප්රහ‍ශ්න සහ එවායින් මිදෙන්න් ‍කෙසේද යන පැහැදීම

Image

සත්ව ඝතන හා මාංශ අනුභව - (සිංහල)

මුස්ලිම්වරැන්ගේ ආහාර සදහා සත්ව ඝාතන කිරීම සහ අනිකුත් සංකෘතියන්හී විනෝදය සහ වෙළදාම සදහා සත්ව ඝාතන කිරිමේ වෙනස

Image

මරණින් මතු ජීවිතය පිළිබඳ විමසුමක් - (සිංහල)

මරණින් මතු ජීවිතයක අවශ්යඳතාව සෑම දහමකම උගන් වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළි ගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි.

Image

ශේ‍ෂ්ඨතම පරමාදර්ශියා - (සිංහල)

මුහම්මද් සල් තුමාණන්ට එරෙහිව නගන අභූත චෝදනාවලට පිළිතුරු

Image

සත්යaය" ගවේෂණයකට ආරාධනා - (සිංහල)

සත්ය යෙන් තොර වූ ජීවිතයක් මිනිසාට තිබිය හැකි ද? මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? ජීවිතයේ හා මරණයේ යථාර්ථය කුමක් ද? මිහිතලය මත වූ ජීවිතය අවසන් වීමෙන් පසු මා යන්නේ කොතැනකට ද?

Image

මුහම්මද් නම් පරමාදර්ශක - (සිංහල)

නබි (සල්) තුමාණන්ගේ ආදර්ශමත් ජීවිතයේ සුළු හැඳින්විමක්

Image

ඉස්ලාම් පිළිබඳව ඇති ප්රනශ්න හා පැහැදිලි කිරීම් - (සිංහල)

විශ්ව විද්යාවලයේ අධ්යාාපනික කටයුතු කිරීමේදී කණ්ඩායම් ක්රි යාකාරිත්වයන් සිදු කිරීම අත්යා‍වශ්යා වේ. ඉස්ලාමීය නීතියට අනුව ඉස්ලාමීය ගැහැනු ළමයෙකු ඉස්ලාමීය නොවන පිරිමි ළමුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම තහනම් ය. මෙවන් අවස්ථාවන්හි ක්රි යා කළ යුතු ක්රහමය පහදන්න.