අතිශයින්ම ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්ෙනහි අර්ථය දැනගැනීෙමන් ජීවිතයට අැති වැදගත්කම.
ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්ෙනහි අර්ථය - (සිංහල)
ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්නෙහි අර්ථය - (සිංහල)
අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙන කිසිවෙකු නැත යන අධිෂ්ඨානයෙන් සිය ජීවිතයේ සි්‍යඵ කටයුතු ඉටුකිරීමෙන් කෙනෙකුට ලැබෙන සැනැසීම
ඉස්ලාම්හි පස් මහ වගකීම් - (සිංහල)
ඉස්ලාම් දහම්හි පස්මහවගකීම විස්තර කිරීම
දෙමව්පියන් වෙනුවෙන් ඇප කැප වීම - (සිංහල)
දෙමව්පියන් වෙනුවෙන් කැප වීම උත්තරීතර ක්‍රියාවක් බව ඉස්ලාමය පෙන්වාදෙයි. ඔවුහු සිය දරුවන් හදා වඩා ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වූහ.
මාතෘකාවට අනුව අප විසින් යහපත් දේ පමණක් කිරීමට වගබලා ගත යුතුයි. එනම් පවිත්‍ර දේ හරි හම්බකිරීම පවිත්‍ර දේ සඳහා වියදම් කිරීම යනාදි වශයෙනි.
මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම - (සිංහල)
මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම
ශිල්පය හැදෑරීෙම් වැදගත්කම - (සිංහල)
ශිල්පය හැදෑරීෙමන් අල්ලාහ් තඅාලාෙග් නියම ගැත්ෙතකු වීම
රෝගියෙකු වුදූ සහ සලාත් කරන ආකාරය - (සිංහල)
අල් කුර්ආන් සහ සුන්නාහ් මග පෙන්වීම අනුව රෝගියෙකු වුදූ සහ සලාත් කරන ආකාරය විස්තර කර ඇත
ඉස්ලාම් දහමෙහි පිහිටා ජීවිතය සකස් කරගැනීම අල්කුර්ආන් සහ සුන්නාහ් අනුව විස්තර කර ඇත.
ආගමික අධ්‍යාපනයේ වැදගත්කම - (සිංහල)
ආගමික අධ්‍යාපනය හැදෑරීම තුලින් ජීවිතය හොඳහැටි සකස්කර ගැනීමට හැක.
දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම - (සිංහල)
ඉස්ලාමය විසින් දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම අල්ලාහ් දෙවිඳුන්ට සමීප වීමේ මාර්ගයයි.ඒවා විස්තර කිරීම මෙහි අරමුණ වේ.
දෙමව්පියන් විඳිනා දුක - (සිංහල)
මව්වරුන් දරුවන් දස මසක් කුසේ දරා බොහෝ දුක් වේදනා විඳ දරුවන් ඇති දැඩි කිරීමට කැප වෙති. එබැවින් දෙමවිපියන් වයස්ගත වීමෙන් පසු විශේෂයෙන් සැලැකීමට වගබලා ගනිමු.

API

