×
Image

ස්වාමියා සහ බිරිඳ අතර සමගිය පවත්වාගෙන යාම - (සිංහල)

ඔවුන් දෙදෙනාගේ සමගිය වෙනුවෙන් දුආ ප්‍රාර්ථනා කිරීම

Image

මුස්ලිම් සමාජය විසින් නොසලකා හරින සමහර කරුණු - (සිංහල)

මුස්ලිම් සමාජය විසින් නොසලකා හරින සමහර කරුණු

Image

සත්‍යවන්තභාවය - (සිංහල)

ඉස්ලාම් සිතෙන් කයෙන් වචනයෙන් යන තුන් දොරටුවම සත්යනවන්තභාවය යටතේ පැවැතිය යුතු බව අවධානරය කරයි.

Image

ඉස්ලාම්හි පවුල් ජීවිතය - (සිංහල)

ඉස්ලාම් දහමට අනුව විවාහ ජීවිතයේ වැදගත්කම සහ අඹුසැමියන්ගේ යුතුකම් සහ අයිතිවාසිකම්.

Image

ඊරෂියාව 2 - (සිංහල)

ඊරෂියාව සිත තුලින් හට ගනී. අනුන් පිළිබඳ පිලිකුල් බව බිය සංකාව වැනි හේතුන් නිසා හට ගනී.

Image

සාරවත් ගෘහදිවිය - (සිංහල)

යහපත් යුග දිවි ගමන මගින් ජීවිතය සාර්ථක කරගැනීමට හැක. අඹු සැමි යුවල එකනෙකා හදුනාගැනීම පමණක් නොව එකිනෙකාව තේරුම් ගැනීම වැදගත් වන අතර එකිනෙකාට ගරු කිරීම ආදරය කිරීම මගින් එය ඔප්නැංවිය යුතුයි.

Image

ඊරෂියාව යහපත් දේ විනාශ කරදමයි. - (සිංහල)

අනුන්ගේ සැපතට සම්පතට ඊරෂියා කරන ඒවා ඔවුන්ගෙන් ඉවත්වී තමන් වෙතට සේන්දු විය යුතුයැයි අපේක්ෂා කරති.

Image

සිත සහ වචන පිරිසිදු කරගැනීම - (සිංහල)

යහපත් චේතනා තුලින් සහ යහපත් අරමුණු තුලින් සිත් පිරිසිඳු කිරීමට හැකි බව විස්තර කර ඇත.

Image

නපුරු සිතිවිල - (සිංහල)

අනුන් පිළිබඳ සිතේ හටගන්නා නරක සිතුවිලි යටපත් කර එය කෙමෙන් නැති කලේ නැත්නම් ඒව වචනයට සහ කයට ඇතුලුවී මහා විනාශයක් ඇති කරයි.

Image

හොඳ ගෘහපතියෙකු වීම - (සිංහල)

කෙනෙකු සමාජයට අසල්වැසියන්ට හා රටට ලෝකයට හොඳ තැනැත්තෙකු වීමට පෙර පවුලේ සාමාජිකයින් හට වැද විය යුතුයි. එවිට ඔහු අල්ලාහ් දෙවිඳුගේ ගෞරවයට ලක් වෙනවාට කිසිම සැකයක් නැත.