×
Image

කෝපය පාලනය කරන අයුරු - (සිංහල)

තමන් නුරුස්සන දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්ර්තික්රිවයාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්ෂි ප්තව විග්ර‍හ කළ හැක.

Image

කාන්තා ඇඳුම් - (සිංහල)

කිතුනු මව්තුමියක්, බෞද්ධ භික්ෂුනි කෙනෙකුගේ ඇඳුම ගෞරවනීය එකකි. මුස්ලිම් කාන්තාවද ආවරණකය කරන්නේ එලෙසයි. සිරුර නිරාවරණය කරන කාන්තාවක් හදුනන්නේ භාණ්ඩායක් ලෙසයි. සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට කාන්තා ඇඳුම් උපකාර කරයි.

Image

ජීවිත අභියෝග ජය ගනිමු - (සිංහල)

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්රින්ථය ඉතා කෙටි කලකින් ජනප්රිwයත්වයට පත්විය. ගැටළු හා අභියෝග ජයගැනීමට ඉස්ලාමීය මුලාශ්රියන් හි අන්තර්ගත වී ඇත. ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අපගේ අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.

Image

සාමයික සහජීවනය - (සිංහල)

මිහිතලය මත ජීවත් වන මිනිස් පරපුර ‘මිනිසා’ යන පදනම මත වූ ඒකීයත්වයක් පිළිබිඹු කළ ද මනුෂ්යව වර්ගයා තුළ අනේක ප්ර කාර විවිධත්වයන් දක්නට ඇත. මෙම විවිධත්වයන් නැවත මිනිසාගේ ඒකීයත්වය සමග අනුකුලතාවකට පත් කොට සාමුහිකත්වය ගොඩ නැඟීම සාමයික සහජීවනයේ මුලික හරය ලෙස අපි දකින්නෙමු

Image

අල් කුර්ආන් වැකි පිළිබඳ අසත්ය විවේචන-මිත්යාරව හා යථාර්ථය - (සිංහල)

ඉස්ලාමය සාහසික හා දරුණු දහමක් ලෙස හුවා දැක්වීම අරමුණු කොට ගෙන අල් කුර්ආන් වැකි හා මුහම්මද් (සල්) තුමාණන් ගේ වදන් හා පිළිවෙත් විකෘති කොට විවිධ මාධ්යදයන් මාර්ගයෙන් ඉදිරිපත් කිරීම වර්තමාන කාල වකවානුවේ දකිමු. මෙම වෛරී හා ද්වේෂ සහගත අසත්යරය ප්රාචාරයේ පිය වරුන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි කරන ලද....

Image

කිතුනු දහමේ විශ්වාසයන් හා ශුද්ධ වූ බයිබලය - (සිංහල)

කිතුනු දහමේ සංකල්ප පිළිබඳ ව බයිබලයේ ඉගැන්වීම් දක්වන පරස්පරතාවන් මධ්ය්ස්ත ලෙස විමසුමක යෙදෙන්නට මෙම ලිපිය මගින් කරුණු ඉදිරිපත් කිරීමක් කර ඇත්තෙමු. කිතුනු දහමේ සංකල්පයට අදාළ බයිබල් වැකි නිවැරදි මුලාශ්රය සමග ඉදිරිපත් කොට ඇත්තෙමු. කරුණාකර කියවා සත්යෙය අවබෝධ කර ගැනීමට ඉදිරිපත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

Image

‘සහජ හැඟීම්’ පිළිබඳ ගවේෂණයට ආරාධනා - (සිංහල)

සහජ හැඟීම් පිළිබඳ ව කටයුතු කිරීමේ මිනිස් ප්රවවණතා පදනම් කර ගෙන මිනිසා ව පොදු වශයෙන් කණ්ඩායම් තුනකට වර්ග කළ හැකි බව විද්වතුන්ගේ මතයයි. සහජ හැඟීම් පිළිබඳ අන්ත දෙක නියෝජනය කරන හා මැදුම් පිළිවෙත අනුගමනය කරන පිරිස් ලෙස මෙම කණ්ඩායම් තුන දැක්විය හැක

Image

‘සෝනහර්’ - (සිංහල)

ශ්රීන ලාංකේය මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය විකෘත කොට ඉදිරිපත් කිරීමේ ව්යාිපාරයන් නිරතුරුව දකින්නට ඇත. එහෙයින් අපගේ ඉතිහාසය පිළිබඳ නිවැරදි තොරතුරු දැන ගැනීම වැදගත් යැයි සිතන්නෙමු. එහි විස්තර කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.

Image

‘ඉස්ලාම් භීතිකාව’හා මුස්ලිම් ප්ර ජාවගේ වගකීම - (සිංහල)

ඉස්ලාමට එරෙහි ප්රමචාර හා ක්රිරයාකාරකම් අලුත් දෙයක් නොවේ. මහා කාරුණික අල්ලාහ්ගේ සියලු ධර්ම දුතයින් මෙම තත්ත්වයට මුහුණ දී ඇති බව අපි දනිමු. වර්තමානයේ ක්රිරයාත්මක ‘ඉස්ලාම් භීතිකා’ ව්යාුපාරයේ ස්වභාවය අවබෝධ කර ගැනීම අපගේ වගකීමක් ව පවතී. එහි ස්වභාවය අවබෝධ කරගත් විට මහා කාරුණික අල්ලාහ්ගේ උපකාරයෙන් එයට සාර්ථකව මුහුණ දීමෙ හැකියාව සකසා....

Image

මිනිසාගේ දහම - (සිංහල)

විශ්වෙය් පවතින දහම් තුලින් මිනිසා සතු සහජ දහම යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳු විසින් පහළ වූ ඉස්ලාම් දහම පමණීයි යන්න මෙහිදී ඉදිරිපත් කර අැත.

Image

ශ්රී ලංකා මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන් - (සිංහල)

ශ්රීස ලාංකේය මුස්ලිම් වරුන්ට ඈත අතීතය සිට දිවයන ප්රෞයඪ ඉතිහාසයක් ඇත. වර්ෂ දෙදහසකට පෙර සිටම පුර්ව ඉස්ලාමී ය යුගයේ පටන් අරාබි වෙළඳුන් ශ්රීශ ලාංකේය රජදරුවන් ගේ ආශීර්වාදය ඇතිව විශේෂයෙන් ම අනුරාධපුර නගරයෙහි පදිංචි ව සිටි බවට මහා වංශය සාක්ෂි දරයි. විජය කුමරු ශ්රීආ ලංකාවට ගොඩ බැසීමට පෙර සිටම මෙම අරාබි....

Image

ගබ්සාව පිළිබඳ විමසුමක් - (සිංහල)

ගබ්සාව නීති ගත කරන්නට විවිධ ක්ෂේ ත්රقයන්ගෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අවධියක කාලීන මාතෘකාවක් ලෙස සලකා ‘ගබ්සා’වෙහි ශබ්ද කෝෂ අර්ථය, විද්යාෝත්මක විග්ර හය, සමාජ, ආර්ථික හා ආධ්යාබත්මික අතුරු ඵලයන් ගැන මෙන්ම ඉස්ලාමීය ස්ථාවරය පිළිබඳව ද සාකච්ඡා කෙරේ.