අල්ලාහ් තඅාලාට අැති අලංකාර නාමයන් හා ලක්ෂන හදුනාගැනීම
තව්හීද් අස්මා වස්සිපාත් - (සිංහල)
ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්ෙනහි අර්ථය - (සිංහල)
අතිශයින්ම ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්ෙනහි අර්ථය දැනගැනීෙමන් ජීවිතයට අැති වැදගත්කම.
පිරිසිඳු චේතනා - (සිංහල)
අපේ යහපත් ක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනු ලබන්නේ අපේ චේතනා මුල් කරගෙනයි
මුහම්මද් නබි තුමාණන් පෙන්වා දුන් ආකාරයට වුදු ඉටුකිරීම
මාතෘකාවට අනුව අප විසින් යහපත් දේ පමණක් කිරීමට වගබලා ගත යුතුයි. එනම් පවිත්‍ර දේ හරි හම්බකිරීම පවිත්‍ර දේ සඳහා වියදම් කිරීම යනාදි වශයෙනි.
මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම - (සිංහල)
මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම
ඉස්ලාම් දහමෙහි පිහිටා ජීවිතය සකස් කරගැනීම අල්කුර්ආන් සහ සුන්නාහ් අනුව විස්තර කර ඇත.
රෝගියෙකු වුදූ සහ සලාත් කරන ආකාරය - (සිංහල)
අල් කුර්ආන් සහ සුන්නාහ් මග පෙන්වීම අනුව රෝගියෙකු වුදූ සහ සලාත් කරන ආකාරය විස්තර කර ඇත
දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම - (සිංහල)
ඉස්ලාමය විසින් දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම අල්ලාහ් දෙවිඳුන්ට සමීප වීමේ මාර්ගයයි.ඒවා විස්තර කිරීම මෙහි අරමුණ වේ.
ශිල්පය හැදෑරීෙම් වැදගත්කම - (සිංහල)
ශිල්පය හැදෑරීෙමන් අල්ලාහ් තඅාලාෙග් නියම ගැත්ෙතකු වීම
දෙමව්පියන් විඳිනා දුක - (සිංහල)
මව්වරුන් දරුවන් දස මසක් කුසේ දරා බොහෝ දුක් වේදනා විඳ දරුවන් ඇති දැඩි කිරීමට කැප වෙති. එබැවින් දෙමවිපියන් වයස්ගත වීමෙන් පසු විශේෂයෙන් සැලැකීමට වගබලා ගනිමු.
ආගමික අධ්‍යාපනයේ වැදගත්කම - (සිංහල)
ආගමික අධ්‍යාපනය හැදෑරීම තුලින් ජීවිතය හොඳහැටි සකස්කර ගැනීමට හැක.