. මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්රාකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය. 2 උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ” කථාවකි. 3. අධ්යාකපන ලාභියෙකු....
ඉස්ලාම් පිළිබඳ කවුරුත් නගන ප්‍රහ්නවලට පිළිතුරු මෙහි සපයන ලදී. කාන්තාවන්, ඉස්ලාමය සහ අසිපත, ආහාර සඳහා සතුන් මැරිම, මත් පැන්, ඌරු මස් පිළිබඳ විස්තර, මුස්ලිම්වරු කඃබාවට නැමදුම, ඉස්ලාමයට විශේෂ තැන කුමක් නිසාද, ඉස්ලාම් සහ මුස්ලිම් ජනතාව සහ කාෆිර්වරුන් යන මාතෘකාව සම්බන්ධ සැබෑ තොරතුරු.
රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය - (සිංහල)
ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. නිරතුරුව රෝගී භාවයට පත්වන සිත් සුව කිරීම පිණිස ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමවේදයක් වශයෙන් පස්වේල සලාතය, රමළාන් මාසයේ උපවාසය ඇතුළුව සියලු ඉස්ලාමීය වත්පිළිවෙත් පිහිටා ඇත. එම වගකීම් ක්‍රමවත් අයුරින් ඉටු....
හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක් - (සිංහල)
හජ්,උම්රා කර්තව්‍යන්හි උත්තම නබි (සල්) තුමාණෝ වැඩම නොකල හා වැඩම කල යුතු යැයි ප්‍රචාරය නොකරපු ස්ථාන බැහැ දැකීමෙන් වැළකී සිටීම යන මාතෘකාව යටතේ රචනා කළ පොත් පිංචයකි.මෙම මාතෘකාව හජ් හා උම්රා ඉටු කරන උදවීන් සඳහා ඉතා වැදගත් වනු ඇත.
මුස්ලිම් ස්ත්‍රියට ග්‍රන්ථයක් - (සිංහල)
මුස්ලිම් ස්ත්‍රියට ග්‍රන්ථයක් නැමැති මෙම කුඩා ග්‍රන්ථය සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයෙකි.මෙහි කාන්තාවගේ අයිතිවාසිකම් හා කාන්තාවන් හා සම්බන්ධ විශේෂ කරුණු කාරනා කිහිපයක් සාකඡ්චාවට බදුන් කර ඇත.
සෞභාග්‍යමත් ජීවිතය - (සිංහල)
සෞභාග්‍යමත් ජීවිතය නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.මිනිසෙකු තම ජීවිතයෙහි සතුට ළගා කර ගැනීමේ සාධක කුමක්ද යන්න හා ජීවතයේ පරමාර්ථය කුමක්ද යන්න මෙම කුඩා පොත් පිංචය තුල පැහැදිලි කර ඇත.
ඉස්ලාමීය නීති ව්‍යූහය - (සිංහල)
ඉස්ලාමීව නීති ව්‍යූහය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහමෙහි සකාත් හෙවත් දුගී බද්ධ හා විවාහය හා සම්බන්ධ නීති රීති පිළිබඳ මෙම පොතෙහි පැහැදිලි කර ඇත.
අල්ලාහ්ගේ උසස්භාවය - (සිංහල)
අල්ලාහ්ගේ උසස්භාවය
මුක්(හ්)තසර් ජාමිඋල් උලූම් වල් හිකම් - (සිංහල)
මෙය ඉමාම් ඉබ්නු රජබ් අල්හන්බලිතුමාගේ ජාමිඋල් උලූමි වල්හිකම් නමැති කෘතියෙහි සාරාංශයක් වන අතර එය ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ඉමාම් නවවිතුමාගේ හදීස් හතළිහ පිළිබඳ විවරණය කළ මෙතුමාණන් විසින් එහි සඳහන් නොමැති නබිවදන් අටක් වැඩියෙන් එයට එකතු කොට සම්පූර්ණ හදීස් ගණන පනහක් වශයෙන් සකස් කර පල කරන ලදී. මෙම කෘතිය සංෂිප්ත කළ සම්පාදක....
මුස්ලිම්වරුන් සඳහා මාර්ගෝපදේශයක් - (සිංහල)
මුස්ලිම්වරුන් සඳහා මාර්ගෝපදේශයක්
පවෙන් ඉවත්වන්නේ කවදාද? - (සිංහල)
පවෙන් ඉවත්වන්නේ කවදාද?
මෙම පොත් පිංචෙන් අපි ඉගෙන ගන්නේ ව්‍යසන හා වසංගත සමඟ කටයුතු කිරීම පිළිබඳ ඉස්ලාමයේ දෘෂ්ටිය සහ එවැනි තත්ත්වයන් සමඟ කටයුතු කිරීමට ඉස්ලාමය විසින් ලබා දෙන උපදෙස් මොනවාද යන්නයි. මෙය උසූල් මධ්‍යස්ථානයෙන් නිකුත් කළ ප්‍රකාශනයකි.

API
