×
Image

හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද - (සිංහල)

හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කුඩා සංස්කරණයකි.මුස්ලිම් වරයෙකු හජ් හා උම්රා යන කර්තව්‍යයන් ඉටු කළ යුතු ආකාරය හා එ්වායෙහි තිබෙන නීති රීති පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.

Image

පාපොච්ඡාරණය - (සිංහල)

පාපොච්ඡාරණය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.පාපොච්ඡාරණය යනු කුමක්ද යන්න හා එහි විෂේශත්වය හා එහි කොන්දේසි යනාදී විෂයන් කෙටියෙන් මෙම පොතෙහි සඳහන් වේ.

Image

ඉස්ලාම්හි යහපත් ගුණධර්ම - (සිංහල)

ඉස්ලාම්හි යහපත් ගුණධර්ම නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහම විසින් මිනිසාට මඟ පෙන්වන ලද යහපත් ගුණධර්ම හා යහපත් ගති පැවතුම් පිළිබඳ මෙම පොතෙහි සඳහන් වේ.

Image

ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම් - (සිංහල)

ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම් : මෙෙ කෘතිමෙහි කතුවරො ඉස්ලාම් ෙනු සැබෑ හා සෑෙ දිවසිවරුන්මේ දහෙ බව පැහැදිලි කරයි.එමෙන්ෙ අල්ලාහ් තෙ පාරිශුද්ධ ග්‍රන්යමෙහි සඳහන් කළ ෙයාර්යෙ,නබි (සල්) තුොණන් මෙන ආ දහමෙහි ෙයාර්යෙ හා ඒ හා සොනව නබි තුොණන්මේ සහොමීන්මේ අවමබෝධතාවෙ මකමසේද ෙන්න පිළිබඳවද විස්තර මකොට ඇත.තවද අල්ලාහ්මේ නාෙෙන් හා ගුණාාංෙ....

Image

ඉමාම් අල් නවවිගේ හදීස් වදන් 40 පිළිබඳ විවරණය - (සිංහල)

ඉමාම් නවවිගේ හදීස් වදන් 40 පිළිබඳ තප්සීර්. නවීන මුස්ලිම් සමාජයට අදාල කරැණු බොහෝමයක් ගැන සඳහන් කොට ඇත.

Image

ඉස්ලාම් දහම කුමක් සඳහාද? - (සිංහල)

ඉස්ලාම් දහම කුමක් සඳහාද?

Image

ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් - (සිංහල)

ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් නැමැති මෙම කෘතිය ඉස්ලාම් දහමෙහි සත්‍යභාවය විද්‍යාව ඇසින් කෙසේද යන්න හා අල්කුර්ආනයේ තිබෙන ප්‍රාතිහාර්යයන් පිළිබඳව පැහැදිලි ලෙස විග්‍රහ කරයි.මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයින් සඳහා මෙම කෘතිය ඉතා සුදුසුය.

Image

ස්ථීර පැවැත්මට මඟපෙන්වීම් - (සිංහල)

ස්ථීර පැවැත්මට මඟපෙන්වීම් යන මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.මෙහි මිනිසාගේ ජීවිතයට අවැසි ඔවදන් කිහිපයක් පිළිබඳ කරුණු පහදා දී ඇත.

Image

නව මුස්ලිම්වරයෙකුට ප්රයෙෝජනවත් ස්ංක්ෂිප්තෙක්ෂ - (සිංහල)

නව මුස්ලිම්වරයෙකුට ප්රයෙෝජනවත් ස්ංක්ෂිප්තෙක්ෂ

Image

ඉස්ලාමයේ දූතයාණන් මුහම්මද් තුමා වේ. (එතුමා කෙරහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!) - (සිංහල)

ඉස්ලාමයේ දූතයාණන් මුහම්මද් තුමා වේ. (එතුමා කෙරහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)

Image

ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය - (සිංහල)

ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය : මෙම කුඩා පොත් පිංචය අෂ් ෂෙයික් අබ්දුල්ලාහ් බින් අබ්දුර්රහ්මාන් අස් සඅද් තුමාණන් විසින් රචනා කළ එකකි. දුආ ප්?රාර්ථනාවෙහි වැදගත්කම හා එය අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු බවට සාධකයන් මෙහිදී ඉදිරිපත් කර ඇත.තවද අල්ලාහ් නොවන අයගෙන් ප්?රාර්ථනාවන් ඉල්ලා සිටිය....

Image

සලාහ්වෙ හි හුඃෂූ නම් බියසුලුකම වර්ධනය කරන මාර්ග 33ක් - (සිංහල)

1 හුඃෂු හට ගන්නා ස්ථානය කෙනෙකු ගේ හදවත වන අතර, ඔහු ගේ සිරුරෙ හි එය ප්ර්කාශ කෙරේ. 2. නැමදුම සඳහා නිවැරදි ලෙස සූදානම් කර ගැනීම, 3. සලාහ් ඉටු කරන විට මරණය සිහිපත් කර ගැනීම, 4. ඉදිරියේ සුත්රාරවක් තබා, එයට සමීප ව සලාහ් කිරීම, 5. ආරම්භක යුගයේ සහාබාවරු සලාහ් ඉටු කරන....