වුළූඃ ධෝවනය සිදු කරන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කරන ප්‍රායෝගික ක්‍රියාවලියකි මෙය. සලාතය වලංගු වීමට වුළූඃ කිරීම කොන්දේසියක් වන බැවින් මෙය අතිශයින් වැදගත් ය.
වුළූඃ කිරීමේ ප්‍රායෝගික සහ කෙටි ක්‍රමය - (සිංහල)
ඉස්ලාම් පිළිබඳ මූලික දැනුම - (සිංහල)
බෞද්ධ වියතුන් සිටින පුහුණු පංතියක ඉස්ලාම් පිළිබඳ මුලික දැනුම ගැන පැවැත්වු කථාව. සූදානම් කළේ ශ්‍රී ලංකා නද්වා ආලමියියා. ආගමක් මිනිසාට අවශ්‍යවන්නේ කෙසේද? ඉස්ලාම් එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද යනු පහදා දීමක්
මිනිස් ජීවිතයේ යථාර්ථය - (සිංහල)
මිනිස් ජීවිතයේ යථාර්ථය, උපත, ජීවිතය සහ විපත ගැනද, මේවා අතර මිනිසා දැනගත් යුතු කරැණු ගැනද මෙම දේශනාව පැහැදිලි කරයි
අල් කුර්ආනයේ සද් ගුණය - (සිංහල)
මිනිසාට යහ මඟ පෙන්වනු පිණස අල් කුර්ආන් තුළින් සිදුවින ඉමහත් සේවය හා යහ ජීවන ක්‍රමය
මුහම්මද් (සල්) තුමාණන්ගේ සදාචාරය - (සිංහල)
මුහම්මද් (සල්) තුමාණන් දේශනා කර, ප්‍රායෝගිව ජීවත් වී පෙන්වු ආදර්ශමත් සදාචාර කිහිපයක්
ඉස්ලාම් යනු කුමක්ද ? - (සිංහල)
1.මුස්ලිම් දෙමාපියන් නිසා අපි මුස්ලිම් බවට පත්ව සිටිමු 2. ඉස්ලාම් ගැන දැනුම ලැබීම අපගේ යුතුකමවේ 3. ඉස්ලාමයේ ඒක දේව වදය සහ එහි අවශ්‍යතාවය
සුවිශේස වු ඉස්ලාම් දහම - (සිංහල)
ඉස්ලාමය කෙටියෙන් හැඳින් විමක්
ශිර්ක් කෙටි හැඳින්වීමක් - (සිංහල)
ශිර්ක් හෙවත් අල්ලාහ් දෙවිඳුන්ට ආදේශ කිරීම යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් මෙහි ඉදිරිපත් කරන ලදී.
හදීස් විවරණය අංක 1 - (සිංහල)
මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.
සූරතුල් බකරාවෙහි අවසාන වාක්‍ය දෙකෙහි මහිමය පිළිබඳ තිබෙන එක් හදීසයක අර්ථය හා කෙටි පැහිදිලි කිරීමක්
ඊමානය කෙටි හැඳින්වීමක් - (සිංහල)
ඊමාන් යන්නෙහි සැබෑ අර්ථය හා එහි අඩංගු විය යුතු කරුනු කාරනා කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටයෙහි නැරඹිය හැක
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශ්වාස කර මෙලොහි ජීවත් වන ඇත්තන් වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් ලබා දෙන වරප්‍රසාද කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් කොට ඇත.

API
