ඉස්ලාම් දහමේ දේව සංකල්පය කුමක්ද? දෙවියන් වහන්සේට නොගැලපෙන ගුණාංගයන් කුමක්ද? එහු පිළිබඳ ඉස්ලාම් දක්වන සත්‍ය කුමක්ද? ඔහුගේ බලපරාක්‍රම කුමක්ද යන කරුණු පහදා දීමක්.
ඉස්ලාමයේ දේව සංකල්පය - (සිංහල)
අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් පිළිබඳ අල් කුර්අානය හා හදීස් තුලින් කෙටි හැඳින්වීමක් මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.
දෙමව්පියන් වෙනුවෙන් ඇප කැප වීම - (සිංහල)
දෙමව්පියන් වෙනුවෙන් කැප වීම උත්තරීතර ක්‍රියාවක් බව ඉස්ලාමය පෙන්වාදෙයි. ඔවුහු සිය දරුවන් හදා වඩා ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වූහ.
මාතෘකාවට අනුව අප විසින් යහපත් දේ පමණක් කිරීමට වගබලා ගත යුතුයි. එනම් පවිත්‍ර දේ හරි හම්බකිරීම පවිත්‍ර දේ සඳහා වියදම් කිරීම යනාදි වශයෙනි.
මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම - (සිංහල)
මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම
මා වුළු" අර්ධ ධෝවනය" කළ යුත්තේ කෙසේද? - (සිංහල)
මා වුළු" අර්ධ ධෝවනය" කළ යුත්තේ කෙසේද?
මා සලාතය ඉටු කළ යුත්තේ කෙසේ ද? - (සිංහල)
මා සලාතය ඉටු කළ යුත්තේ කෙසේ ද?
අල් කුර්ආන් - අවසාන නිවේදනය - (සිංහල)
අවසාන නිවේදනය අල් කුර්ආන් වන අතර, සියලු ආගම් ඉස්ලාමයේ සම්පූර්ණවූ බව අල්ලාහ් පවසයි
මුහම්මද් තුමා පිළිබඳ ලෝක විද්වතුන්ගේ මත - (සිංහල)
මුහම්මද් (සල්) වරයා ප්ළබඳ යියිධ මත දරණ අය අතර ලෝක උගත් ජනතා දරණ උතුම් අදහස් සමහරක් මෙහි පෙන්වා දෙන ලදී
ශේෂ්ඨතම පරමාදර්ශියා - (සිංහල)
මුහම්මද් සල් තුමාණන්ට එරෙහිව නගන අභූත චෝදනාවලට පිළිතුරු
දෙමාපියන්ට සැලකිලි දැක්වීම - (සිංහල)
දෙමාපියන්ට දැක්විය යුතු සැලකිලි පිළිබඳව ඉස්ලාම් දක්වන ආදර්ශය සහ මඟ පෙන්වීම
ආගම් තුළින් සාමය - ශ්‍රී ලංකා සංචාරය - 1 - (සිංහල)
නාස්තික වාදියෙකුට අල්ලාහ් ගැන පහදා දෙන්නේ කෙසෙද? එ මගින් ජනතා අතර සාමය පතුරන්නේ කෙසේද

API
