සලාතය ඉටු කල යුතු ආකාරය
සලාතය ඉටු කල යුතු ආකාරය - (සිංහල)
මා ගේ මෙවුම් කරුවා කවුද? මෙම සංසාරේ මෙවුම් කරුවා කවුද?
මිනි මැරුම් වරදට ඉස්ලාමිය විසඳම - (සිංහල)
සමාජයෙන් මිනි මැරුම් තුරන් කිරීම සඳහා ඉස්ලාමිය නීතිය අනුගමනය කල යුතුය බව මෙහි පෙන්වා දෙයි
රමදාන් මාසයේ උපවාසය - (සිංහල)
ඉස්ලාමයේ රමදාන් උපවාසයේ වැදගත්කම සහ, එ මගින් මිනිස් ජීවිතයේ සිදු කළ වෙනස්කම පිළබඳව මුස්ලිම් නොවන ජනතාවට පැහැදිලි කිරීම සිදුවේ
ඉස්ලාමිය උපවාසයේ හරය - (සිංහල)
උපවාසය තුළින් බැතිබත්කම වර්ධනය කර, සවර ජීවිතයකට මඟ පෙන්වන ඉස්ලාමිය ක්‍රමය පිළබඳව මුස්ලිව් නොවන මාධ්‍ය වේදීන් අතර පවත්වන ලද දේශනය.
ළමා අපචාරය හා කාන්තා හිංසනය - (සිංහල)
සමාජයේ සිදුවන ළමා හා කාන්තා අපචාරය සහ ඒවා අවම කිරීම සදහා ඉස්ලාම් පෙන්වන මා්ග
නබිවරයාණන්ගේ බිරියන් - (සිංහල)
මුහම්මද් (සල්) තුමාණන්ගේ විහාහ ජීවිතය ගැන චෝදනා නගන අයට සත්‍යය පහසුවෙන් පහදා දීමට මෙය උපකාරවේ
දුල් හජ් මස මුල් දින දහයේ මහිමය - (සිංහල)
දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්‍රියාවන් ගැන පහදා දීමකි.
සමාජයේ අපේ යුතුකම - (සිංහල)
සමාජයේ අප සැමට වගකීම් තිබේ. ඒවා ඉටු කිරීමෙන් සමාජයම යහපත් බවට පත්වන්නේය
අල් කුර්ආනය සහ විද්‍යාව - (සිංහල)
අල් කුර්ආනය ප්‍රකාශ කළ කරුණු, නවීන විද්‍යාව අද සනාථ කරන බව කොයි කවුරුත් පිළිගනී
ඉවසීම - 1 - (සිංහල)
මිනිස් ජීවිතයේ සිදුවෙන පරීක්ෂණ සහ ඒවාට ඉවසීමෙන් මුහුණ දෙන්නේ කෙසේද යනු අල් කුර්ආන් පෙන්වන යහ මාර්ග
ඉස්ලාමයේ සහෝදරත්වය - (සිංහල)
1.ඉස්ලාම් දේව නිර්මාණයකි 2. ඉස්ලාමිය සමූහය ගොඩනැගිල්ලක් හා සමානය 3. සමාජය ශක්තිමත් කිරීමට සමගිය හා සහෝදරත්වට අවශ්‍යව සමානවේ.

API
