×
Image

ඉස්ලාම්හී අසල්වැසියන්ගේ ස්ථානය - 01 - (සිංහල)

1.ඉස්ලාම් හී අසල්වැසියන්ට විශේෂ ස්ථානයක් ඇත. 2. අසල්වැසියන් සතු වගකීම් සහ යුතුකම් අපි ඉටුකළ යුතුයි. 3. ව්වේකයක් නොමැති අද ජීවිතයේ මෙය ඉතා වැදගත් එකකි. 4. “අසල්වැසියාට පීඩනයට පත් කරන කෙනෙක් අප සමාජයට අයත් නොවන්නේය“ යැයි නබි (සල්) පැවසුහ.

Image

කාන්තා ඇඳුම් - (සිංහල)

කිතුනු මව්තුමියක්, බෞද්ධ භික්ෂුනි කෙනෙකුගේ ඇඳුම ගෞරවනීය එකකි. මුස්ලිම් කාන්තාවද ආවරණකය කරන්නේ එලෙසයි. සිරුර නිරාවරණය කරන කාන්තාවක් හදුනන්නේ භාණ්ඩායක් ලෙසයි. සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට කාන්තා ඇඳුම් උපකාර කරයි.

Image

ඉස්ලාමිය නීතිය හැඳින්වීමක් 1 - (සිංහල)

ඉස්ලාම් අංග සම්පූර්ණ දහමකි. එහි නීතිය ආගම තුළම දක්නට ඇත.

Image

ඉස්ලාමිය නීතිය හැඳින්වීමක් 2 - (සිංහල)

ඉස්ලාම් අංග සම්පූර්ණ දහමකි. එහි නීතිය ආගම තුළම දක්නට ඇත.

Image

ඉස්ලාමයේ කාන්තා ඇඳුම - (සිංහල)

ඉස්ලාමයේ කාන්තා ඇඳුම සහ එහි අවශ්‍යතාව

Image

රමදාන් මාසය පිළිගනිමු - (සිංහල)

1. රමදාන් මාසය එළඹීමට පෙර එය සඳහා පෙර සූදානම් වන්නේ කෙසේද? 2. කායික සහ මානසිකව මුස්ලිම්වරු පිරිසිදු විය යුතුයි.

Image

හලාල් සහ හරාම් පිඵිබඳ විමසුමක් - (සිංහල)

ඉතා පිරිසිදු දේ ඔබට අනුමත කර ඇත. මෙම සංකල්පය ආහාරයට පමණක් සීමා නොවේ. ඉස්ලාමිය ජීවිතයේ සියලු දේවලට මෙය අදාලය

Image

රමදාන් උපවාසයේ මහිමය - (සිංහල)

1. රමදාන් මාස උපවාසයේ මහිමය පිළිබඳව කුර්ආන් වදන්. 2. උපවාසය පළිහකි. පාපයන්ගෙන් වැළකී සිටියහොත් ෂෙයිතාන් මර්ධනය කරනු ලබති, නිරයෙන් ආරක්ෂාව හා ස්වර්ගයට පිවිසීමට මාර්ග විවෘතවේ, සලාහ් දෙක අතර ත්‍යාගය, ජුම්ආ දෙක අතර ක්‍ෂමාව, රමදාන් සිට ලබන වසර රමදාන් මාස අතර වන්දි, උම්රා සඳහා ලැබෙන කුසල් ලැබෙනු ඇත.

Image

හජ් වන්දනාව තුළින් සහෝදරත්වය - (සිංහල)

හජ් වන්දනාව තුළින් ඉස්ලාමිය සහෝදරත්වය තහවුරුවේ

Image

හජ් හි මහිමය - (සිංහල)

1. කුර්ආන් පවසන අයුරින් හජ් වන්දනවේ මහිමය 2. හජ් වන්දනාවෙහි ජනයාගේ වගකීම කුමක්ද? 3. එය ඉටු කළ යුතු අයුරු

Image

උල්හියියා පිළිබඳ විස්තර - (සිංහල)

1. උල්හියියා යනු කුමක්ද? 2. එය ඉටු කළ යුතු ආකාරය කුමක්ද? 3. ඉටු කිරීමේදී සමාජීය වග කීම.

Image

මුහර්රම් ගැන පහදා දීම? - (සිංහල)

1.මුහර්රම් මාසයේ ආරම්භය 2. මුහර්රම් උපවාස