පොදුෙව් මිනිසුන් ගමන් බිමනක් යාමේදී යාන වාහන හෝ පාගමන් මගින් ප්‍රවාහනය සලස්වා ගනී .ඒ අවස්ථාවේදී පිළිපැදිය යුතු සත් ගුණාංග මෙහි පැහැදිලි කරනු ලැබේ..
මුස්ලිම් වරයෙකු අාහාර පාන අනුභව කරන අවස්ථාවේදී පිළිපැදිය යුතු ක්‍රමවේදය මෙහි ඉතා පැහැදිලිව සදහන් කර අැත.
පොදුෙව් මිනිසුන් දිනපතා ජීවතයේ නිදියහනට පැමිණීම අප විසින් ප්‍රතික්ෂේප නොකල හැකි කරුණකි .මෙවන් අවස්ථාවකදී මුස්ලිම් වරුන් වන අපෙග් වගකීම හා අප නිදියහනට පැමිණීෙම්දී පිළිපැදීය යුතු සත්ගුණාංග පිළිබඳ කෙටි විස්තරයක් මෙහිදී සඳහන් වී අැත
සභාවකදී අසුන් ගැනීෙම්දී මුස්ලිම් වරෙයකු පිළිපැදිය යුතු සත්ගුණාංග යන මාතෘකාව යටතේ කෙටි පැහැදිලි කිරීමක්
ඉස්ලාම්හි පවුල් ජීවිතය - (සිංහල)
ඉස්ලාම් දහමට අනුව විවාහ ජීවිතයේ වැදගත්කම සහ අඹුසැමියන්ගේ යුතුකම් සහ අයිතිවාසිකම්.
මිනිසාගේ දහම - (සිංහල)
විශ්වෙය් පවතින දහම් තුලින් මිනිසා සතු සහජ දහම යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳු විසින් පහළ වූ ඉස්ලාම් දහම පමණීයි යන්න මෙහිදී ඉදිරිපත් කර අැත.
ඊරෂියාව 2 - (සිංහල)
ඊරෂියාව සිත තුලින් හට ගනී. අනුන් පිළිබඳ පිලිකුල් බව බිය සංකාව වැනි හේතුන් නිසා හට ගනී.
සාරවත් ගෘහදිවිය - (සිංහල)
යහපත් යුග දිවි ගමන මගින් ජීවිතය සාර්ථක කරගැනීමට හැක. අඹු සැමි යුවල එකනෙකා හදුනාගැනීම පමණක් නොව එකිනෙකාව තේරුම් ගැනීම වැදගත් වන අතර එකිනෙකාට ගරු කිරීම ආදරය කිරීම මගින් එය ඔප්නැංවිය යුතුයි.
ඊරෂියාව යහපත් දේ විනාශ කරදමයි. - (සිංහල)
අනුන්ගේ සැපතට සම්පතට ඊරෂියා කරන ඒවා ඔවුන්ගෙන් ඉවත්වී තමන් වෙතට සේන්දු විය යුතුයැයි අපේක්ෂා කරති.
සිත සහ වචන පිරිසිදු කරගැනීම - (සිංහල)
යහපත් චේතනා තුලින් සහ යහපත් අරමුණු තුලින් සිත් පිරිසිඳු කිරීමට හැකි බව විස්තර කර ඇත.
නපුරු සිතිවිල - (සිංහල)
අනුන් පිළිබඳ සිතේ හටගන්නා නරක සිතුවිලි යටපත් කර එය කෙමෙන් නැති කලේ නැත්නම් ඒව වචනයට සහ කයට ඇතුලුවී මහා විනාශයක් ඇති කරයි.
හොඳ ගෘහපතියෙකු වීම - (සිංහල)
කෙනෙකු සමාජයට අසල්වැසියන්ට හා රටට ලෝකයට හොඳ තැනැත්තෙකු වීමට පෙර පවුලේ සාමාජිකයින් හට වැද විය යුතුයි. එවිට ඔහු අල්ලාහ් දෙවිඳුගේ ගෞරවයට ලක් වෙනවාට කිසිම සැකයක් නැත.

API
