×
Image

අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් යනු කුමක්ද ? - (සිංහල)

අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් පිළිබඳ අල් කුර්අානය හා හදීස් තුලින් කෙටි හැඳින්වීමක් මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.

Image

ඔබ ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද? - (සිංහල)

ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද හා ඉන්අනතුරුව ඔහු හෝ ඇය විසින් කල යුතු දෑ කුමක්ද යන්න මෙහි සඳහන් වී ඇත.

Image

පිවිතුරු දානය - (සිංහල)

සකාතුල් ෆිත්ර් හෙවත් පිවිතුරු දානය යනු කුමක්ද හා එය දිය යුත්තේ කෙසේද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් වේ.

Image

ආගන්තුක සත්කාරයන් කිරීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

ඉස්ලාම් දහම තුල අාගන්තුකෙයකු සඳහා විය යුතු යුතුකම් වා වගකීම් කුමක් ‍යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටෙයහි සඳහන් වී අැත

Image

වැසිකිළි කැසිකිලි වෙත යෑමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

කෙනෙකු වැසිකිළි යෑමේදි පිළිපැදිය යුතු ක්‍රම වේද කුමක්ද යන්න ඉතා පැහැදිලිව මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.

Image

රෝගීන් බැහැ දැකීෙම්දී පිළිපැදිය යුතු සත් ගුණාංග - (සිංහල)

ඉස්ලාම් දහම තුල කෙනෙකු රෝගිෙයකු බැහැ දැකීෙම්දී ඔහුට හිමි වන අාණිසංස හා ඔහු රෝගියා සමඟ හැසිරිය යුුතු අාකාරය පිළිබඳ මෙහි විස්තර කෙරේ.

Image

යාන වාහනවල නැග ගමන් කරන විට පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

පොදුෙව් මිනිසුන් ගමන් බිමනක් යාමේදී යාන වාහන හෝ පාගමන් මගින් ප්‍රවාහනය සලස්වා ගනී .ඒ අවස්ථාවේදී පිළිපැදිය යුතු සත් ගුණාංග මෙහි පැහැදිලි කරනු ලැබේ..

Image

ආහාර අනුභව කිරීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

මුස්ලිම් වරයෙකු අාහාර පාන අනුභව කරන අවස්ථාවේදී පිළිපැදිය යුතු ක්‍රමවේදය මෙහි ඉතා පැහැදිලිව සදහන් කර අැත.

Image

නිදා ගැනීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

පොදුෙව් මිනිසුන් දිනපතා ජීවතයේ නිදියහනට පැමිණීම අප විසින් ප්‍රතික්ෂේප නොකල හැකි කරුණකි .මෙවන් අවස්ථාවකදී මුස්ලිම් වරුන් වන අපෙග් වගකීම හා අප නිදියහනට පැමිණීෙම්දී පිළිපැදීය යුතු සත්ගුණාංග පිළිබඳ කෙටි විස්තරයක් මෙහිදී සඳහන් වී අැත

Image

අසුන් ගැනීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

සභාවකදී අසුන් ගැනීෙම්දී මුස්ලිම් වරෙයකු පිළිපැදිය යුතු සත්ගුණාංග යන මාතෘකාව යටතේ කෙටි පැහැදිලි කිරීමක්