ඉස්ලාම් දහම කුමක් සඳහාද?
ඉස්ලාම් දහම කුමක් සඳහාද? - (සිංහල)
ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් නැමැති මෙම කෘතිය ඉස්ලාම් දහමෙහි සත්‍යභාවය විද්‍යාව ඇසින් කෙසේද යන්න හා අල්කුර්ආනයේ තිබෙන ප්රාතිහාර්යයන් පිළිබඳව පැහැදිලි ලෙස විග්රහ කරයි.මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයින් සඳහා මෙම කෘතිය ඉතා සුදුසුය.
ඉස්ලාමයේ දූතයාණන් මුහම්මද් තුමා වේ. (එතුමා කෙරහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)
ඉස්ලාම් දහමට මගක් - (සිංහල)
ඉස්ලාම් දහමට මගක්
ඉස්ලාමය පිළිබඳ දැනගන්න - (සිංහල)
/වීඩියෝ, විද්‍යුත් පොත් සහ වෙබ් අඩවි හරහා ඉදිරිපත් කෙරෙන අධ්‍යාපනික ද්‍රව්‍ය අඩංගු අන්තර්ක්‍රියාකාරී ගොනුවක්
ඉස්ලාමය අල්ලාහ්ගේ දූතවරුන්ගේ ආගමයි. - (සිංහල)
ඉස්ලාමය අල්ලාහ්ගේ දූතවරුන්ගේ ආගමයි.
මා මැව්වේ කවුද? ඒ කුමකට ද?පවතින සෑම දෙයක්ම මැවුම්කරුවකුගේ පැවැත්ම පෙන්වා දෙයි
මා ගේ මෙවුම් කරුවා කවුද? මෙම සංසාරේ මෙවුම් කරුවා කවුද?
ඉස්ලාමය සහජ ධර්මයේ, බුද්ධියේ හා සතුටේ දහමයි
විශ්වය මැව්වේ කවු ද? මා මැව්වේ කවු ද? ඒ ඇයි?
ඉස්ලාමය යනු ලෝකවාසීන්ගේ පරමාධිපතියාණන්ගේ ධර්මය වේ
සත්‍යය වෙත වූ ඍජු මඟ - (සිංහල)
සත්‍යය වෙත වූ ඍජු මඟ

API


